![]()
ඔන්න ඔය භාණ්ඩෙ ආවෙ දැනට දවස් 3-4 කට කළින්...ගෙදරටම ආව යන්තම්... මේකට සිංහල දාන්න දන්න කවුරු හරි ඉන්නවදෝ...?
link?

dongle wada karanawada
$85
http://www.buyincoins.com/new_en/de...let-pc-8gb-1gb-ram-product-15970.html#reviews

Zenithink tab එක හොඳ හින්දයි ඒකම ගත්තෙ මචන්
තාම ඩොංගල් ගහල බැලුවෙ නෑ...වැඩ කරනවලු..
Zenithink.com එකේ සියලු විස්තර ඇත!

ඔන්න ඕක මට දීපන් !!![]()

පැටියා;13123862 said:මේක ගෙන්නපු අය ඉන්නවද?
![]()
http://www.ebay.com/itm/Philips-HQ1...8197&pid=100011&prg=1027&rk=1&#ht_2299wt_1165
කොටුවෙ බඩු වගේ කපං යද්දි ස්ටක් වෙනවද දන්නෑ නේ?![]()
![]()
ඔන්න ඔය භාණ්ඩෙ ආවෙ දැනට දවස් 3-4 කට කළින්...ගෙදරටම ආව යන්තම්... මේකට සිංහල දාන්න දන්න කවුරු හරි ඉන්නවදෝ...?

machan uba oka gatte buyincoins ekenda,ebay wage badu sure da? badu awe nattan refund ganna puluwanda??![]()
ගත්තෙ Ebay මචන්..මොකෙන් ගත්තත් paypal case එකක් open කරන්න පුලුවන් නේ අවුලක් උනොත්!!
හැබැයි මම ගන්න දවස් වල මේක ebay ලාබයි!
Ne machan oka ela, mama oka Abans eken gatta , me dawas wala Rs.1000/=ta denwa , mama gatta, elata weda, 2 Year Warranty.....
http://www.elakiri.com/forum/showthread.php?p=11189921#post11189921
menna meka balapan...............![]()