ඔයා මෙච්චර වෙලා කට්ටාගේ ත්‍රෙඩ් බල බල හිටියා නේද විස්තර හොය හොය![]()
welcome to internet.යකෝ ඔය වගේ,මැටි වෑඩ කරන්න එපා
.හා හා දෑන් ගිහින් පාඩම් කරපිය
.විබාගේ අනාගෙන එහෙම එන්න එපා EK පැත්ත පලාතේ හරිද
?විබාගේ ඉවර වෙලා වරෙන් කොටුටික ආයි පනිමු
.ජයවේවා මල්ලි
.rep2++
මූ "මම කට්ටා" ම තමයි
![]()


ඇට කට්ටෝ උඹ වගේම මාත් A/L සාගරේ කිමිදිලා එරිලා අනාත,නාත වෙලා ඉන්නේ
දැන් මම ඔයාට අහුවෙන්න කිව්වද නෑනේඔයා අහු උනාට අපිනම් අහුවෙන්නෙ නෑ ඔය බොරු වලට

.ඔයා පිලිගන්නේ නැත්තම් පිලිගන්න එපා
.ඔයා පිලිගත්තත් නොපිලිගත්තත් මට ප්‍රශ්නයක් නෑ
.but මූ තමයි කට්ටා.

ඔයා අහු උනාට අපිනම් අහුවෙන්නෙ නෑ ඔය බොරු වලට

ඔයාත් පිලිගත්තත් නොපිලිගත්තත් මටත් ප්‍රශ්නයක් නෑදැන් මම ඔයාට අහුවෙන්න කිව්වද නෑනේ.ඔයා පිලිගන්නේ නැත්තම් පිලිගන්න එපා
.ඔයා පිලිගත්තත් නොපිලිගත්තත් මට ප්‍රශ්නයක් නෑ
.but මූ තමයි කට්ටා.
![]()

දැන් ඇති බොරු කීවා.............
~කට්ටා~;13194217 said:අඩේ කැන්ඩි අය්යා ඔයා නම් හරි නරකය්..
මතක නැද්ද එක දවසක් ''ලව් ඇවනිව්'' ත්‍රෙඩ් එකේ පෝස්ට් වගයක් දාගෙන ඩිලීට් කලා දෙන්නත් එක්ක



~කට්ටා~;13194238 said:මටනම් ආරන්චියක් ආවා මේ ටිටී කියන්නේ කොල්ලෙක් කියලා..
අනේ මන්දා කෙල්ලෙක්ට තියන උණුවෙන හ්දවතක් ගෑවිලවත් නෑනේ
දැන් මම ඔයාට අහුවෙන්න කිව්වද නෑනේ.ඔයා පිලිගන්නේ නැත්තම් පිලිගන්න එපා
.ඔයා පිලිගත්තත් නොපිලිගත්තත් මට ප්‍රශ්නයක් නෑ
.but මූ තමයි කට්ටා.
![]()


~කට්ටා~;13194238 said:මටනම් ආරන්චියක් ආවා මේ ටිටී කියන්නේ කොල්ලෙක් කියලා..
අනේ මන්දා කෙල්ලෙක්ට තියන උණුවෙන හ්දවතක් ගෑවිලවත් නෑනේ
..~කට්ටා~;13194270 said:එහෙනම් ඇය් ඔය් මට මෙහෙම කතා කරන්නේ දුක හිතෙනවනේ..

කෙලි කොල්ලෙක්....



මට උනුවෙන්න අවශ්‍යතාවයක් නෑ..