යකෝ එයාටෙල් එවුන් මොන මගුලක්ද කරන්නේ......මුලින්ම 25 ට විනාඩි 50ක් නිකන් දුන්නා.....පස්සේ විනාඩියට සත 60ක් කැපුවා(අවුලක් නැහැ සත 10 ක් නේ වැඩි වුනේ කියලා හිතුවා) ඊටත් පස්සේ සත 79 ක් කැපුවා විනාඩියට (එකත් අවුලක් නැහැ කියමුකෝ)ඔන්න ඊටත් පස්සේ විනාඩියට 1.10 ක් කපනවා මුන්ගේ ඇති ලබ්බකුත් නැහැ....නෙට් යන්න බැහැ ඉක්මනට 25ට දෙන 100MB ටික ඉවර වෙනවා සිග්නල් හෙන අවුල්.....sms 500 විතරයි වැදගත්.....මට මලම පැන්නේ දැන් එලකිරි එන්නත් බැහැ....මගුල.....හෙනම ගහපිය ඕකුන්ට....තු තු තුක්.....front size wenas karannath beha bn.... 

Last edited:


