Airtel fcukers......

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    යකෝ එයාටෙල් එවුන් මොන මගුලක්ද කරන්නේ......මුලින්ම 25 ට විනාඩි 50ක් නිකන් දුන්නා.....පස්සේ විනාඩියට සත 60ක් කැපුවා(අවුලක් නැහැ සත 10 ක් නේ වැඩි වුනේ කියලා හිතුවා) ඊටත් පස්සේ සත 79 ක් කැපුවා විනාඩියට (එකත් අවුලක් නැහැ කියමුකෝ)ඔන්න ඊටත් පස්සේ විනාඩියට 1.10 ක් කපනවා මුන්ගේ ඇති ලබ්බකුත් නැහැ....නෙට් යන්න බැහැ ඉක්මනට 25ට දෙන 100MB ටික ඉවර වෙනවා සිග්නල් හෙන අවුල්.....sms 500 විතරයි වැදගත්.....මට මලම පැන්නේ දැන් එලකිරි එන්නත් බැහැ....මගුල.....හෙනම ගහපිය ඕකුන්ට....තු තු තුක්.....front size wenas karannath beha bn.... :(
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මොක්කුන්ද බං එහෙනම් හොදම? මම ඩොන්ගල් එකක් ගන්න හිතාගෙනයි මේ ඉන්නේ.

    මම දන්න විදිහට එටිසලාට් ඩොන්ගලේ හොදයිලූ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ඔය බල්ලොන්ට කුණුහරුපෙන් බැන්නා බං දහපාරකටත් වැඩියෙන්.. එළකිරි එක දැන් දවස් ගාණක ඉදන් ලෝඩ් වෙන්නෙ බාගෙට.. එපා වෙනවා මේ පැත්තෙ එන්නත්.. උන් කියන්නෙ සයිට් එකේ අවුලක් කියලා.. උඹ කියනවා වගේ රුපියල් 25 කාඩ් එකට දැන් මෙගාබයිට් 100ක් ලැබෙන්නෙ නැද්ද කොහෙද බං.. මෙගාබයිට් 50කට අඩු කරලා ඇති ඒකත්.. හිඟන යක්කු මුන්.. මෙලෝ රහක් නෑ.. ඔය ඔක්කොම මගුල් එකයි බං.. එපා වෙලා ඉන්නෙ මටත්..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Anemanda Issella SLT dan Airtel uth ehemda ?
    ඔය ඔක්කොම මගුල් එකයි බං.. හරියට එක වල්ලෙ පොල් වගේ.. හැබැයි බිල් එක නම් ගානට තිතට ගෙවන්න ඕන.. :angry: නැත්නම් ලස්සනට කෝල් එක නම් එනවා..
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඔය ඔක්කොම මගුල් එකයි බං.. හරියට එක වල්ලෙ පොල් වගේ.. හැබැයි බිල් එක නම් ගානට තිතට ගෙවන්න ඕන.. :angry: නැත්නම් ලස්සනට කෝල් එක නම් එනවා..

    ලoකාවට කවදා ඉර පායයිද?
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුන්ගේ 25 යකෝ වෙන එකකට SMS එකක් යැව්වොත් Rs.1.22ක්ද යනවා. මෙගාබයිට් 100 ඉවර වෙලා ඊළඟ මෙගාබයිට් එකට රුපියල් 25 ම කපනවා. මාත් SMS 500 නිසා ඉන්නේ.වෙන එකෙක්වත් මේ ගානට එහෙම දෙන්නේ නැනේ..ඕකත් 250 ක් විතර කරපන්කෝ බලන්න :angry:
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මුන්ගේ 25 යකෝ වෙන එකකට SMS එකක් යැව්වොත් Rs.1.22ක්ද යනවා. මෙගාබයිට් 100 ඉවර වෙලා ඊළඟ මෙගාබයිට් එකට රුපියල් 25 ම කපනවා. මාත් SMS 500 නිසා ඉන්නේ.වෙන එකෙක්වත් මේ ගානට එහෙම දෙන්නේ නැනේ..ඕකත් 250 ක් විතර කරපන්කෝ බලන්න :angry:

    mun chater bn sakkiliyo
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    matanam airtel shape matchan mama post paid group package eka use karanne masetama yanne 320k vithara e ganata un mata 600ka calla free denava. text ekak a to a satha 10yi a to other satha 25yi. call a to a keeyada dane na mokada mage airtel yaluvo okoma ine mage group eke apita totally free fup ekak ne. airtel to oter 2rs per min. mata hema masema yane 320k vage mama airtel to other calls ganava oni tharan. habai mama internet yane na. habai munge customer care eke un bus eke yanagamanuth apita call karanava kisima professional gathiyak ne matchan. bila gevanna kiyala limit eka panoth mun call 100k vithara didi andanava samaharavelavata office hours pahuvela week ends valath call karanava. :)
     
    Last edited:

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    අපට නම් තවම අවුලක් වුනේ නෑ බං
    ඊයේ ඉදන් අපට දැන් 3G තියෙනවා
    Speed එකත් අවුලත් නෑ බං
    එළ....:rolleyes: