|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා නිසා හඩලා මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා හැරි ගිය දා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ

    ඔයා නිසා හඩලා........//

    සිහි කරලා ඔබ ගැන මා හඩලා
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
    පෙම විදල ඔබ ගිය දා ඉදලා
    තනි වීලා ඉන්නේ සැමදා

    ඔයා නිසා හඩලා........//

    සෙනෙහස මා මද සුළගක් කරලා
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
    සුසුමක් වී ඒ සුළගේ එතිලා
    එනු මැන වී මහා බැදිලා

    ඔයා නිසා හඩලා මගේ ඇසුත් රිදුනා
    තරහ වෙලා හැර ගිය දා
    පාළුවේ උන්නේ
    වේදනා දැනුනේ

    ඔයා නිසා හඩලා........//


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
    නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ............

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....


    පැහැදුල් කථා මතකේ වෙලා

    දෙනුවන් තෙමා පියමන් කරා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
    සිහිවේනවා ඔබ කී කථා මුළු රෑ පුරා
    මතකේ දරා හිදිමී සදා
    මතකේ දරා හිදිමී සදා

    මිහිදුම් වලා සළුවෙන් වෙලා

    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජා කලා අදුරේ තියා
    සගවා තබා මේ වේදනා
    යළි එන තුරා
    දිවියේ පුරා හිදිමී බලා
    දිවියේ පුරා හිදිමී බලා

    නොදැක ඉන්න බෑ මට නම්..............//



     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
    නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ............

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....


    පැහැදුල් කථා මතකේ වෙලා

    දෙනුවන් තෙමා පියමන් කරා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
    සිහිවේනවා ඔබ කී කථා මුළු රෑ පුරා
    මතකේ දරා හිදිමී සදා
    මතකේ දරා හිදිමී සදා

    මිහිදුම් වලා සළුවෙන් වෙලා

    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජා කලා අදුරේ තියා
    සගවා තබා මේ වේදනා
    යළි එන තුරා
    දිවියේ පුරා හිදිමී බලා
    දිවියේ පුරා හිදිමී බලා

    නොදැක ඉන්න බෑ මට නම්..............//



    :love::love::love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
    නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ............

    නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....


    පැහැදුල් කථා මතකේ වෙලා

    දෙනුවන් තෙමා පියමන් කරා
    පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
    සිහිවේනවා ඔබ කී කථා මුළු රෑ පුරා
    මතකේ දරා හිදිමී සදා
    මතකේ දරා හිදිමී සදා

    මිහිදුම් වලා සළුවෙන් වෙලා

    පැතුමන් දරා රකිමී සදා
    පෙර පෑ සිනා පූජා කලා අදුරේ තියා
    සගවා තබා මේ වේදනා
    යළි එන තුරා
    දිවියේ පුරා හිදිමී බලා
    දිවියේ පුරා හිදිමී බලා

    නොදැක ඉන්න බෑ මට නම්..............//





    patta song eka ban.man aasai me song ekata:yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැඩක් නෑ මල් බබා.... ආදරය කියන්නේ පට්ටම පට්ට බොරුවක්...... :frown:මම තනිකඩ හිටිය කාලේ කොච්චර හොඳට හිටියද,සතුටෙන්....:D ඒත් දැන්......... :(මගේ හිතට කිසිම නිදහසක් සතුටක් නෑ........:no::(:(:(
     
    Status
    Not open for further replies.