අපොයි කොහේ කාන්තාවක්ද
පොෂ් වෙන්න බොන්න කියන මෝඩ කාන්තාවට ලංකාවෙ කෙනෙක් කියන එකත් ලැජ්ජාවක්



අපොයි කොහේ කාන්තාවක්ද
පොෂ් වෙන්න බොන්න කියන මෝඩ කාන්තාවට ලංකාවෙ කෙනෙක් කියන එකත් ලැජ්ජාවක්



ugath kamata hadichcha kamata respect karanawa..salli walata nahadichcha ayawa mama nam satha 5kata care karanne na...
baninna nam giye na...hondata ridenna lajja wena harima wedagath widiyata mama kiwa..![]()


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ............
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....
පැහැදුල් කථා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කරා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවේනවා ඔබ කී කථා මුළු රෑ පුරා
මතකේ දරා හිදිමී සදා
මතකේ දරා හිදිමී සදා
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අදුරේ තියා
සගවා තබා මේ වේදනා
යළි එන තුරා
දිවියේ පුරා හිදිමී බලා
දිවියේ පුරා හිදිමී බලා
නොදැක ඉන්න බෑ මට නම්..............//



නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබෙ ආදරේ............
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....
පැහැදුල් කථා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කරා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහිවේනවා ඔබ කී කථා මුළු රෑ පුරා
මතකේ දරා හිදිමී සදා
මතකේ දරා හිදිමී සදා
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා අදුරේ තියා
සගවා තබා මේ වේදනා
යළි එන තුරා
දිවියේ පුරා හිදිමී බලා
දිවියේ පුරා හිදිමී බලා
නොදැක ඉන්න බෑ මට නම්..............//

4n eken type karanna giyahama epa wenawa nedam0kada kattiya man 4n1n awe![]()
e wage nedathama caseda?![]()

yඅනේ අම්මපා මට එන කේන්තියක්...... Grrrrrrrrrr!!!!!!!!!!!!!

වැඩක් නෑ මල් බබා.... ආදරය කියන්නේ පට්ටම පට්ට බොරුවක්......
මම තනිකඩ හිටිය කාලේ කොච්චර හොඳට හිටියද,සතුටෙන්....
ඒත් දැන්.........
මගේ හිතට කිසිම නිදහසක් සතුටක් නෑ........



4n eken type karanna giyahama epa wenawa neda
sinhala unicode penunata type karanna bene
eke
e wage neda![]()





