|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kohoma hari manaliyekwa balanna giyane
    kalin balapu kenekwa aye balanna wenna puluwan
    poddak suhada wenna dinner ekakata wage:P

    මං මනමාලියක් බලන්න ගියේ නෑ. ගැහැණු ළමයෙක් එක්ක තනියෙන් කොහෙවත් ගිහිල්ලත් නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama nam kale ne
    mama nisa wena kellek kewa dawasak
    anthimedi e class eke sir apita class enna epa kiwwa
    :P:P

    :rofl: ඔයා ඉතින් හතර වගේ පැණි හලන්න ගියහම අහිංසක ගැහැණු ළමයි තමයි වයිෆ්ගෙන් කන්නෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    boring wage nam fb eke status ekak update karagena innawa
    like parak comment parak dagena:P

    මං ෆොන් පාවිච්චි කළේ නැහැනෙ. මෙ ළඟදි යාලුවෙක් එකක් ගෙනත් දෙනකන් මට ෆොන් එකක් තිබුණෙත් නෑ. ඒක වුණත් ගොඩක් වෙලාවට ඕෆ් තමයි. ඔන් කරන්න මතක් වෙන්නෙ නෑ :rofl: නැත්තම් ඉතින් ක්‍රෙඩිට් දාල නෑ. මොකෝ මාසෙ ක්‍රෙඩිට් ඉවරයි කියල දන්නෙත් නෑ ඔන් කරන්නෙ නැහැනෙ වැඩිය :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    card sellam dannawada
    mata nam echchara dirawanne nethi kridawak

    සමහර ඒව දන්නව. මතකත් නෑ දැන්නම්. ඉස්සර කසින්ල එක්ක සෙල්ලම් කරල තියෙනව :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: ඔයා ඉතින් හතර වගේ පැණි හලන්න ගියහම අහිංසක ගැහැණු ළමයි තමයි වයිෆ්ගෙන් කන්නෙ :P
    peni seen ekak newei
    mama kollekta joke ekak kala
    u gihin kellata kiyala uge,e kella ewilla mata hena saddayak demma class eke nondi itin
    ape ekkenata oka aranchi wela class erila e kellata gahala:Pita passe gedarin ekkan enna kiwwa hemogema
    api dennata class enna epa kiwwa ethanata,passe e class ekema anith sir apita wena place ekakata enna kiwwa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මං ෆොන් පාවිච්චි කළේ නැහැනෙ. මෙ ළඟදි යාලුවෙක් එකක් ගෙනත් දෙනකන් මට ෆොන් එකක් තිබුණෙත් නෑ. ඒක වුණත් ගොඩක් වෙලාවට ඕෆ් තමයි. ඔන් කරන්න මතක් වෙන්නෙ නෑ :rofl: නැත්තම් ඉතින් ක්‍රෙඩිට් දාල නෑ. මොකෝ මාසෙ ක්‍රෙඩිට් ඉවරයි කියල දන්නෙත් නෑ ඔන් කරන්නෙ නැහැනෙ වැඩිය :rofl:
    apoi hena kammeliyek welane:nerd:
     
    Status
    Not open for further replies.