|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    peni seen ekak newei
    mama kollekta joke ekak kala
    u gihin kellata kiyala uge,e kella ewilla mata hena saddayak demma class eke nondi itin
    ape ekkenata oka aranchi wela class erila e kellata gahala:Pita passe gedarin ekkan enna kiwwa hemogema
    api dennata class enna epa kiwwa ethanata,passe e class ekema anith sir apita wena place ekakata enna kiwwa.

    :shocked::shocked::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    peni seen ekak newei
    mama kollekta joke ekak kala
    u gihin kellata kiyala uge,e kella ewilla mata hena saddayak demma class eke nondi itin
    ape ekkenata oka aranchi wela class erila e kellata gahala:Pita passe gedarin ekkan enna kiwwa hemogema
    api dennata class enna epa kiwwa ethanata,passe e class ekema anith sir apita wena place ekakata enna kiwwa.

    :rofl: e kollath maarine. eeka gihin kellata kiyanna oonaye oyaata saddayak daannna epaaye :rofl: kossen da gahala thibune? :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna eka thamai mamath hoya hoya hitiye
    mokada me dana serial serama allanawa adobe karayo

    oyaa varadi serial ekakin mulin activate karanna athi. ethakota ithin allanava seerama :D dan ekama visanduma crack ekak vitharai :D eekai crack ekak dunne :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apoi hena kammeliyek welane:nerd:

    කම්මැලි කමක් නෙමෙයි ඉතින් සල්ලි දාල වැඩක් නැහැනෙ මං කාට කතා කරන්න ද :rofl: ඉතින් 50 කාඩ් එකක් දානව හිටපු ගමන් මොකෝ සිම් එක කැන්සල් කරන නිසා. ඒක මාසයක් තියෙනවනෙ. දැන් මේ ඔයා ඒක කිවුවහම ඔන් කරල බැලුවෙ දැනුත් රීචාජ් කරන්නලු ඉවරයිලු :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawadawath gihin ne

    මායි තව ගැහැණු ළමයෙකුයි තනියෙන් ගිහින් නෑ කොහෙවත්. එහෙම යන්න කෙනෙක් ඉඳලත් නෑ (කසින්ලගෙ තනියට ඉතින් ඔය 1km වලට අඩු දුරක්නම් ගිහින් තියෙනව) :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama sellam karalama ne
    hena kammeli

    මංනම් අපේ කසින් මල්ලිල නංගිල එක්ක ‍සෙල්ලම් කරල තියෙනව. බූරුව ගහනව කියන එක නෙමෙයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ උනාට පට්ට.....

    අපෝ ඔය වගේ ඒවනම් ඉස්සර මං ලියල එළකිරි එකේ ත්‍රේඩ් එහෙමත් දැම්ම. මට කවි ලියන්න බෑ ඒ වගේ වචන ලිවුවට :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපෝ ඔය වගේ ඒවනම් ඉස්සර මං ලියල එළකිරි එකේ ත්‍රේඩ් එහෙමත් දැම්ම. මට කවි ලියන්න බෑ ඒ වගේ වචන ලිවුවට :rofl:


    ඒවාට තමා කවි කියන්නේ...එල...:P
     
    Status
    Not open for further replies.