kohoma hari manaliyekwa balanna giyane
kalin balapu kenekwa aye balanna wenna puluwan
poddak suhada wenna dinner ekakata wage![]()
මං මනමාලියක් බලන්න ගියේ නෑ. ගැහැණු ළමයෙක් එක්ක තනියෙන් කොහෙවත් ගිහිල්ලත් නෑ

kohoma hari manaliyekwa balanna giyane
kalin balapu kenekwa aye balanna wenna puluwan
poddak suhada wenna dinner ekakata wage![]()

e kiyanne ara .exe file eka replace karana ekada me![]()

mama nam kale ne
mama nisa wena kellek kewa dawasak
anthimedi e class eke sir apita class enna epa kiwwa
![]()
ඔයා ඉතින් හතර වගේ පැණි හලන්න ගියහම අහිංසක ගැහැණු ළමයි තමයි වයිෆ්ගෙන් කන්නෙ 
boring wage nam fb eke status ekak update karagena innawa
like parak comment parak dagena![]()
නැත්තම් ඉතින් ක්‍රෙඩිට් දාල නෑ. මොකෝ මාසෙ ක්‍රෙඩිට් ඉවරයි කියල දන්නෙත් නෑ ඔන් කරන්නෙ නැහැනෙ වැඩිය 
matath kiyanna puluwan gihin awata passe ne kiyala

card sellam dannawada
mata nam echchara dirawanne nethi kridawak

peni seen ekak neweiඔයා ඉතින් හතර වගේ පැණි හලන්න ගියහම අහිංසක ගැහැණු ළමයි තමයි වයිෆ්ගෙන් කන්නෙ
![]()
ita passe gedarin ekkan enna kiwwa hemogemaanna eka thamai mamath hoya hoya hitiyeඔව් නැතුව ඔය ඉන්ස්ටොල් කරන එක නෙමෙයි![]()
apoi hena kammeliyek welaneමං ෆොන් පාවිච්චි කළේ නැහැනෙ. මෙ ළඟදි යාලුවෙක් එකක් ගෙනත් දෙනකන් මට ෆොන් එකක් තිබුණෙත් නෑ. ඒක වුණත් ගොඩක් වෙලාවට ඕෆ් තමයි. ඔන් කරන්න මතක් වෙන්නෙ නෑනැත්තම් ඉතින් ක්‍රෙඩිට් දාල නෑ. මොකෝ මාසෙ ක්‍රෙඩිට් ඉවරයි කියල දන්නෙත් නෑ ඔන් කරන්නෙ නැහැනෙ වැඩිය
![]()

kawuda danne ne dawasakata wediyenma online inne elakiri ekeමනමාලියක් ඉන්නවනම් මං මෙතනට වෙලා පැය 18 විතර ඉඳියියෙ![]()
mama sellam karalama neසමහර ඒව දන්නව. මතකත් නෑ දැන්නම්. ඉස්සර කසින්ල එක්ක සෙල්ලම් කරල තියෙනව![]()
kawadawath gihin neමං මනමාලියක් බලන්න ගියේ නෑ. ගැහැණු ළමයෙක් එක්ක තනියෙන් කොහෙවත් ගිහිල්ලත් නෑ![]()
anna anna itin heenenwath colombo side eke enna hithanna epa ehema unoth



බබී එච්චර චන්ඩි ද? ඔයාත් කාල තියෙනව ද ආදරයට වගේ ?![]()



ඔව් ඔව් එහෙම සිද්දියක් තමයි මටත් පේනනෙ. කැම්පස් එකේ නංගිලව හොයන්න එහෙ මෙහෙ ගිහින් වගේ![]()


