iPhone vs Samsung හොරු!

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    as far as i see it,,most of its arnet coping,,its called evolution,,all most all da touch screen phones got their influence by apple,,but those different companies have different kind of softwears, hardwares n features built in,dats what differ the products,,,certainly the samsung might got sum influence from apple,,,but dat doesn't mean dat apple hav da right to sue samsung for doing so,,dats what called the competition,,once apple come up with a good device, samsung try to cum up with a better one,when samsung cum up with a good device, apple try to cum up with a better one, dats what da customer expect...,what apple claim is,,dat da samsung products r more similer to their products which leads apple buyers to buy samsung devices thinking dat thos r apple stuff,,,,if u r dat much dumb to buy a galaxy tab thinking dat it is an ipad,,u arnt worthy enough to buy either one,,,,,apple is apple,,,samsung is samsung,,, they are totaly differnet and any one in the world can differentiate those 2 things....its solely dumb dat sum 1 step in to a samsung shop and buy a device thinking dat it is an apple device... :O ...not only samsung, lot of other companies hav some what similer design to the apple product.but they(apple) r only against samsung. dats only becoz, apple, has been thretend by the samsung to a great extend...apple just try to keep their market share by just going into a patent war, they dont try to come up with better devices dat can challenge samsung devices.......
    as i think,,,,in this patent case,,,both parties should loose, i mean da, case should be dismissed, coz, no matter what party wins, @ da end of da day,,customer loose,,and dat should not happen.....

    100% Agreed.

    මචංලා ... උඔලා මෙතන මේකට මරා ගන්න ඕන නෑ. මේ කාරණය මුල් කරගෙන අඳාල company දෙක දැනටමත් මරා ගන්නවා. අපි උඔලට වඩා දෙයක් උන් දන්නවා නේ. අනින මේවා උන්ගේ products (මෙතන Apple හරි Samsung හරි වැඩ කරන එව්න් නෑ නේ). Samsung පාවිච්චි කරන එකා ඒක හොඳයි කියනවා, Apple පාවිච්චි කරන එකා උගේ එක හොඳයි කියනවා. මතක තියා ගන්න ඕන දේ තමයි, ඔය ෆොන් දෙකේම හොඳ සහ නරක තියනවා. එකක් වත් ලෝකේ තියන හොඳම ෆොන් එක නෙමේ නේ.

    Samsung කාරයා Apple design එක copy කලා කියලා දාපු Images වලින් හොඳට පේනවා. ඒත් මැද button එකත් එකක් එන පෙට්ටි හැඩේ ෆොන් Apple ලා ගේ බූදලයක් නෙවෙයි. එහෙම බැලුවොත් Samsung විතරක් නෙමේ ගොඩක් එවුන් Apple copy කරලා තියනවා. හිතපන් ඒක copy කිරීමක් නම් අද laptop එහෙම ගහන්නේ එක company යක් විතරයි.

    Apple කියන්නේ සිරාම ෆොන් එකක්. හොඳ hardware එක්ක, සිරා UI එකක් එක්ක තමා එන්නේ. ඒකේ ආයිත් කතා දෙකක් නෑ. අනික කල් පැවැත්ම (hard use) එහෙම වැඩි. Apple පාවිච්චි කරන එකෙක් ආයි ලේසියෙන් වෙන එකකට මාරු වෙන්නේ නෑ. මට ඇපල් වල දිරවන්නේ නැත්තේ කුකුල් කරමලේ වගේ හැමදාම UI එක එකම විදියමයි. Themes වගේ දේවල් වලින් ගොඩක් දේ වෙනස් කරන්න පුළුවන් ඒත් core UI එකට අත තියන්න වත් බෑ. OS එකේ කිසිම වෙනසක්(අපිට ඔන විදියට) කරන්න බෑ

    Samsung ගත්තම Hardware Performance අතින් Apple වලට වඩා ගොඩක් උඩින් ඉන්නවා. UI එක නම් Apple තරම් හොඳ නෑ. කල් පැවැත්ම ගැනත් සතුටු වෙන්න බෑ (නිකම්ම නිකන් ප්ලාස්ටික් වලින් තමා හදලා තියෙන්නේ. ඒත් ස්ක්‍රීන් එක නම් Apple වලට වඩා hard). නමුත් OS (Android) එක කිට්ටුවට වත් Apple වලට එන්න බෑ. Android වලට වඩා IOS හොඳයි කියලා නම් කව්රු වත් කියන්නේ නෑ (මම හිතන්නේ). ඒ වගේ ම Samsung වල developer support එක ගොඩක් හොඳයි (nexus තරම් නෑ). UI (ඕන නම් Core OS එකම) එක ටික කලක් යනකොට boring වගේ නම් වෙන එකකට මාරු වෙන්න පුළුවන්. කුකුල් කරමලේ වගේ නෑ.

    අපි ෆොන් එකක් ගන්නකොට එකේ හැඩය වෙන මොකක් හරි එකකින් කොපි කරලාද නැද්ද කියලා බලන්නේ නෑ නේ. අපි බලන්නේ අපිට ඕන දේවල් ඒ ෆොන් එකේ තියනවාද කියන එකයි. අපි බලන්නේ ෆොන් එකේ Performance, OS, Design එක අපිට හරි යන විදියට තියනවද කියන එක නේ. Apple වල copy එකක් ද, Samsung වල copy එකක් ද කියලා බලන්නේ නෑ නේ. අර කලින් යාලුවා කිව්වා වගේ Samsung ෆෝන් එකක් ගන්න කඩේට ගියම ඒ ෆොන් එක Apple එකක් වගේ කියලා කාටවත් හිතෙන්නේ නෑ නේ. අනිත් පැත්තත් එහෙමයි.
    ඒ නිසා හොඳම දේ තමා තමාට ගැලපෙන ෆොන් එක අවශ්‍යතාවය අනුව තොර ගන්න එක. ඒ නිසා Samsung වලට බැනලා ලේ රත් කර ගන්න ඕන නෑ. හැමොටම, දෙපැත්තටම කියන්න points තියනවා. මොකද එකක් වත් world best phone එක නෙමේ නිසා.
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    වෙන මොන කතාද? lol

    31304742284345109451921.jpg
     
    collhk

    Well-known member
  • 100% true.lide inna gembanta penne ethanin ehata deyak ne kiyala.eth tikak hoyala beluwoth terenna ona mita wada dewal thiyanawa kiyala.

    Apple for not funny things.

    hari ubata ewa itunes walin sallidila ganda one ne.uba apple i phone ekak use karala ne kiyala ekenma penawa .

    u loozzzzzer................ phone +washing machine r u nuts..

    10 page eke thiyana ekakata reply kalata no answer why this???????:P:P:P:P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    100% Agreed.

    මචංලා ... උඔලා මෙතන මේකට මරා ගන්න ඕන නෑ. මේ කාරණය මුල් කරගෙන අඳාල company දෙක දැනටමත් මරා ගන්නවා. අපි උඔලට වඩා දෙයක් උන් දන්නවා නේ. අනින මේවා උන්ගේ products (මෙතන Apple හරි Samsung හරි වැඩ කරන එව්න් නෑ නේ). Samsung පාවිච්චි කරන එකා ඒක හොඳයි කියනවා, Apple පාවිච්චි කරන එකා උගේ එක හොඳයි කියනවා. මතක තියා ගන්න ඕන දේ තමයි, ඔය ෆොන් දෙකේම හොඳ සහ නරක තියනවා. එකක් වත් ලෝකේ තියන හොඳම ෆොන් එක නෙමේ නේ.

    Samsung කාරයා Apple design එක copy කලා කියලා දාපු Images වලින් හොඳට පේනවා. ඒත් මැද button එකත් එකක් එන පෙට්ටි හැඩේ ෆොන් Apple ලා ගේ බූදලයක් නෙවෙයි. එහෙම බැලුවොත් Samsung විතරක් නෙමේ ගොඩක් එවුන් Apple copy කරලා තියනවා. හිතපන් ඒක copy කිරීමක් නම් අද laptop එහෙම ගහන්නේ එක company යක් විතරයි.

    Apple කියන්නේ සිරාම ෆොන් එකක්. හොඳ hardware එක්ක, සිරා UI එකක් එක්ක තමා එන්නේ. ඒකේ ආයිත් කතා දෙකක් නෑ. අනික කල් පැවැත්ම (hard use) එහෙම වැඩි. Apple පාවිච්චි කරන එකෙක් ආයි ලේසියෙන් වෙන එකකට මාරු වෙන්නේ නෑ. මට ඇපල් වල දිරවන්නේ නැත්තේ කුකුල් කරමලේ වගේ හැමදාම UI එක එකම විදියමයි. Themes වගේ දේවල් වලින් ගොඩක් දේ වෙනස් කරන්න පුළුවන් ඒත් core UI එකට අත තියන්න වත් බෑ. OS එකේ කිසිම වෙනසක්(අපිට ඔන විදියට) කරන්න බෑ

    Samsung ගත්තම Hardware Performance අතින් Apple වලට වඩා ගොඩක් උඩින් ඉන්නවා. UI එක නම් Apple තරම් හොඳ නෑ. කල් පැවැත්ම ගැනත් සතුටු වෙන්න බෑ (නිකම්ම නිකන් ප්ලාස්ටික් වලින් තමා හදලා තියෙන්නේ. ඒත් ස්ක්‍රීන් එක නම් Apple වලට වඩා hard). නමුත් OS (Android) එක කිට්ටුවට වත් Apple වලට එන්න බෑ. Android වලට වඩා IOS හොඳයි කියලා නම් කව්රු වත් කියන්නේ නෑ (මම හිතන්නේ). ඒ වගේ ම Samsung වල developer support එක ගොඩක් හොඳයි (nexus තරම් නෑ). UI (ඕන නම් Core OS එකම) එක ටික කලක් යනකොට boring වගේ නම් වෙන එකකට මාරු වෙන්න පුළුවන්. කුකුල් කරමලේ වගේ නෑ.

    අපි ෆොන් එකක් ගන්නකොට එකේ හැඩය වෙන මොකක් හරි එකකින් කොපි කරලාද නැද්ද කියලා බලන්නේ නෑ නේ. අපි බලන්නේ අපිට ඕන දේවල් ඒ ෆොන් එකේ තියනවාද කියන එකයි. අපි බලන්නේ ෆොන් එකේ Performance, OS, Design එක අපිට හරි යන විදියට තියනවද කියන එක නේ. Apple වල copy එකක් ද, Samsung වල copy එකක් ද කියලා බලන්නේ නෑ නේ. අර කලින් යාලුවා කිව්වා වගේ Samsung ෆෝන් එකක් ගන්න කඩේට ගියම ඒ ෆොන් එක Apple එකක් වගේ කියලා කාටවත් හිතෙන්නේ නෑ නේ. අනිත් පැත්තත් එහෙමයි.
    ඒ නිසා හොඳම දේ තමා තමාට ගැලපෙන ෆොන් එක අවශ්‍යතාවය අනුව තොර ගන්න එක. ඒ නිසා Samsung වලට බැනලා ලේ රත් කර ගන්න ඕන නෑ. හැමොටම, දෙපැත්තටම කියන්න points තියනවා. මොකද එකක් වත් world best phone එක නෙමේ නිසා.

    O.Okama thamai math kiyanne. :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,087
    12,042
    113
    Ohio, USA
    :yes::yes::yes::yes:

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අයට ඇපල් ෆෝන් එකකින් හරියාකාරව වැඩ ගන්න බැරි එක.. අපේ අය බලපොරොත්තු වෙන්නෙ ඉතින් පොඩි පොඩි දෙවල් නේ.. රින්ග් ටෝන් දාන්න බෑලු.. බ්ලූටූත් ට්‍රන්ස්ෆෙර් කරන්න බෑලු.. චිප් ගහන්න බෑලු.. ඔන්න ඔය වගේ දේවල්.. ඇපල් ඔය වගේ දේවල් දෙන්න ඇත්තටම Interest නැහැ මම හිතන්නෙ.. නැත්තම් කට්ටිය හිතනවද ලෝකෙ ඉන්න හොදම නිර්මාණාත්මක Software and Hardware Engineers ලා ඉන්න ඇපල් එකට ඔය වගේ පොඩි පොඩි දේවල් ඇඩ් කරගන්න හැකියාවක් නැහැ කියල.. කට්ටිය හිතනවද ඔය වගේ පුන්ච් දේවල් වල්ට එයාල්ට සොෆ්ට්වෙයාර් ලියගන්න බැ කියල.. චිප් පෝර්ට් එකක් දාන්න තරම්වත් එයාලට මොලෙ නෑ කියල.. එයලා හදන්න අපි වගෙ අය ඉන්න මාර්කට් එකට නෙමේ.. එකනේ ලන්කාව වගේ රටවල් වලට Officially රිලීස් කරන්නෙවත් නැත්තෙ.. අපි iPhone එකක් අරන් Radio නෑනෙ කියල වැඩක් නෑ>. මොකද එයාල ඒවාගෙ දේවල් ඇඩ් කරන්න Interest නෑ.. එයාල පාරිබෝගිකයාගෙ පාවිච්චිය පහසු කරන නිර්මාණාත්මක දේවල් හොයන්න සහ හදන්න මහන්සි වෙනව මිසක් ටිකිරි ආතල් දෙන්න මහන්සි වෙන්නෙ නෑ.. බලන්න හොදට ඇමෙරිකා වගේ රටවල් වල බලන හැම අය අතේම තියෙන්නෙ iPhone..ඉතින් කාටවත් කියන්න පුලුවන්ද ඇමරිකාවෙ ඉන්නෙ මෝඩයෝ කියල.. බැහැනෙ.. එයාල $800 $900 දිල ඇපල් ෆොන් ගන්නෙ, iPad ගන්නෙ, Mac Laptop ගන්නෙ එයාල ඒ ගෙවන ගානට එයාලට වටින නිසා.. එහෙම නැතුව රින්ග් ටෝන් මාරු කරන්න බලාගෙනවත්,, එහෙම නැත්තම් Bluetooth වලින් වැල මාරු කරගන්නවත් නෙමේ.. අජිත් මුතුකුමාරණගෙ සින්දු ඔක්කොම චිප් එකේ පුරවන් ඉන්නවත් නෙමේ.. :D:D:D:yes:

    නමුත් ඇපල් එකෙන් සැම්සුංන්ග් එකට විරුද්ධව දාපු නඩුව පැරදුනානේද?
    වානිජ උසාවියෙන් තීරනය කරානේද සැම්සුංන්ග් ඇපල් එක කොපි කරේ නැහැ කියන එක.? ඒක ගැන මොනවද කියන්නේ ඔයා?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?
    Korea Laredy relase LTS few years ago. so they need to use LTE on new mobiles. but most of the countries dont have LTE yet

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches
    new iphone will have bigger screen

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.
    iphone already haev 64GB internal, for me its alredy Enough . this is mobile not a PC

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB
    new iphone will have better Memory

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope
    Yeah s3 have, but who use NFC , do you use it? at least iphone dont have useless hardware. when pepole start use it that time iphone will have

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    New iphone will have better camera, also IOS 6 support factime over 3G

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    :P new iphone will have,,,

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.
    who say Iphone don't support Java?

    Neither does it have an FM radio built in.
    who want to use FM radio when have 3G? :rofl:

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

    :yes: till new iphone will come

    will w8 :lol::lol: let see s3 eke copy eka iphone 5 wevido :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නමුත් ඇපල් එකෙන් සැම්සුංන්ග් එකට විරුද්ධව දාපු නඩුව පැරදුනානේද?
    වානිජ උසාවියෙන් තීරනය කරානේද සැම්සුංන්ග් ඇපල් එක කොපි කරේ නැහැ කියන එක.? ඒක ගැන මොනවද කියන්නේ ඔයා?

    ewata answer nometha :lol::rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    apita moto ban.. apple ganna beri apita samsung ekak hari ganna puluwannne... unge law prashna un visad gani... uba ubage prashna visada ganin ban... uba oka meke demma kyala ubata wena sethak nene...
     
    • Like
    Reactions: dimuthmike

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    උබට මොකක්ද තියෙන අමාරුව කොපි කලාම උබ නිකන් Steve Jobs වගේනෙ
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    :no:
    S3 කියන්නෙ Apple කොපියක්?

    පිස්සුද හැටිද?

    iphone එකට S3 එක ලං කරන්නවත් බැහැ

    S3 has 4G. Does the iPhone have 4G?

    The S3 has a huge 4.8 inch screen. The iPhone? A measly 3.5 inches

    The S3 has expandable memory upto 64GB. How much does the iPhone have? None.

    The S3 has 1GB of RAM. The 4S has exactly half of that. 512MB

    The S3 has cutting edge NFC support. Does the iPhone support NFC? Nope

    The S3 has a front facing camera with 1.9 Megapixels. The iPhone? VGA. VGA!! Still think that the iPhone is superior? The front facing camera can only take calls using WiFi on the iPhone

    The S3 has a QUAD CORE 1.4 GHz Cortex A-9 processor. The iPhone also has a Cortex A-9. But guess what? It is SINGLE CORE clocked at only 1 GHz.

    And of course, the iPhone doesn't support flash. :rolleyes::rolleyes:

    Neither does it support java.

    Neither does it have an FM radio built in.

    The design also is significantly different.

    The S3 is definitely not a copy. It is a far far superior phone than the iPhone.

    Bro FM radios are dying technology now they have internet radio.flash is designed to work on PC not mobile. But it is true Samsung have copied apple.
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Apple use karana ewunata mechchara ridenna tharam karpu wade kohoma kalath samsung niyemeta karla thiyanawa

    GT aiyath man dakka adanawa apple walata pau appa

    long live android
    long live google

    and

    after all
    thanx

    google u r awesome
     
    • Like
    Reactions: dimuthmike

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    :no:

    Bro FM radios are dying technology now they have internet radio.flash is designed to work on PC not mobile. But it is true Samsung have copied apple.

    අපේ රටේ තවම අන්ලිමිටඩ් ඩේඩා පැකේජස් රිලීස් කරල නෑ.
    තියෙන සොච්චමත් අපි හරි අරපරිස්සමට තමා පාවිච්චි කරන්නෙ. ඊකෙන් තව ඉන්ටනෙට් රේඩියෝත් ඇහුවොත් කෙලවෙලා තියෙයි.:oo:
    අනිත් එක අපේ රටේ 3ජී කවරේජ් එක තියෙන්නෙ සීමිත පලාත් ටිකකට පමනයි.
    ඉතින් මට නම් අනිවා එෆ් එම් රේඩියෝ ඕනි.;)