Thankyou very much ayya....

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Ammiyooo! Mage nam oya kiyana katu thama panala na. Mama honda lamaya wage hitiyane podi kale dagakaranne nathuwa. Dan ekatat ekka... HikiZ.... :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rolleyes:



    Rangathusith
    E ++++
    P Added
    :D:D:Dඋබට විතරයි සීන් එක තේරුනේ:P:P:P
    hats_off.gif
    hats_off.gif
    hats_off.gif
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    අම්මෝ කියලා වැඩක නෑ මගෙත් පැනලා තියනවා:sorry::sorry:. හැබැයි පන්න වෙලාවේම දාගත්ත:yes:. ටික වෙලාවකින් ආතල් එක දෙන්න පටන් ගත්තේ නැතෙයි..:baffled::baffled::growl::growl: සති ගානක් ඇදේ හිටියා.. කකුල මොනවාහරි වෙනවා කියන්නේ අනාතයි.. කොහොමහරි හරිගිහින් තියෙද්දී ගිය අව්රුද්දෙ ආයිත් පැන්න. දැන්නම් කොහොහරි යනවනම් knee guard එක දාගෙනමයි යන්නේ:yes::yes:

    කොහොම උනත් කට්ටා මලයාගේ අකවුන්ට් එක ලැබුනට සතුටුයි. ඔන්න මගෙනුත් තියන හැටියට රෙපක් දුන්නා...;);)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීන් එක පත්තු කලෙත් මන්ම තමයි... හේ හේ..
    නැත්තම් නැත්තම් මමත් දැක්කා බන්;););).කට්ටාගේ මේ ත්‍රේඩ් එකට විතරයි ටිටි ආවේ නැත්තේ:yes::yes::yes:.දාමුද ත්‍රේඩි එකක් "මම කට්ටා back but where is ටිටී" කියලා:P:P:P.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RCCC කියන්නෙ හරිම හොද හිතවත් සහෘදයෙක්..
    ආශ්‍රය කරන්න ලැබීමත් සතුටක් එවැනි හිතවතුන් :yes::yes::yes:
    මම හරිම හොද කෙනෙක් නම් මම ඔයාට මොකද අය්යේ කියන්නේ:rofl:.ඔයාව සමාන කරන්න වචන නෑ මට:yes::yes::yes:.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ලින්කුව දුන්නට පස්සෙ තමා සීන් එක දැනගත්තෙ. උඹටත් මාර වැඩ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ නම පට්ට. මමත් දෙක වසරෙදිද කොහෙද කාණුවක වැටිලා ඔලුව හිර වුණානේ කාණුවෙ..:rofl: මොනවා උනත් ඔය ඉස්කෝලෙ යන කාලෙ කියලා නිම කරන්න බැරි සතුටකින් හිටියෙ. දැන් මතක් වෙනකොට පට්ට දුකක් දැනෙනවා බං. ඒ අතීතයට ආයෙ කොහොම යන්නද. කොල්ලො ටික සෙට් වුණ දවසට ටිකක් හරි සතුටුයි.:love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹ ලින්කුව දුන්නට පස්සෙ තමා සීන් එක දැනගත්තෙ. උඹටත් මාර වැඩ වෙලා තියෙන්නෙ. හැබැයි ඒ නම පට්ට. මමත් දෙක වසරෙදිද කොහෙද කාණුවක වැටිලා ඔලුව හිර වුණානේ කාණුවෙ..:rofl: මොනවා උනත් ඔය ඉස්කෝලෙ යන කාලෙ කියලා නිම කරන්න බැරි සතුටකින් හිටියෙ. දැන් මතක් වෙනකොට පට්ට දුකක් දැනෙනවා බං. ඒ අතීතයට ආයෙ කොහොම යන්නද. කොල්ලො ටික සෙට් වුණ දවසට ටිකක් හරි සතුටුයි.:love:

    අනිවා ඒවා ගැන නම් කියලා වැඩක් නෑ..
    ස්කෝලේ තමා පට්ට..:D:D