හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහෝ විට උඹත් කැති හදන්නේ ආචාරියා රවටලා වෙන්න බැරි නෑ... දතානේ..:rofl:
    ආචාරියා රවටා කැති හැදුවා නම් මෙපමණ අත්දැකීම් ලබා මේ වචාර ලිවීමට බැරි වන බවත්, යන්තං හරි විචාරයකට අත්දැකීමක් ලැබීමට අවැසි වන පරිදි කැති මුවහත් කර ගැනිමට ව්‍යාග්‍රා සරණ සෙවිය යුත් වන බවත් ඔබතුමා ට සිහිපත් කරනු කැමැත්තෙමි.........:baffled:
     
    • Like
    Reactions: vichi rox

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආචාරියා රවටා කැති හැදුවා නම් මෙපමණ අත්දැකීම් ලබා මේ වචාර ලිවීමට බැරි වන බවත්, යන්තං හරි විචාරයකට අත්දැකීමක් ලැබීමට අවැසි වන පරිදි කැති මුවහත් කර ගැනිමට ව්‍යාග්‍රා සරණ සෙවිය යුත් වන බවත් ඔබතුමා ට සිහිපත් කරනු කැමැත්තෙමි.........:baffled:
    රෝගිණී:P:P:P:P
     
    • Like
    Reactions: vichi rox

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    avatar55826_6.gif
    අංකුට්ටාය

    :angry::angry::angry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    සරාගික නොවන ප්‍රේමයක සදාකාලික සිහිනය...........

    මිදුම් දුමාරයේ.......................


    [FONT=&quot]මා කසුන් ගේ ම ගීත විචෑරිම ගැන දෙස් තබා, එයින් අත් මිදුණු සැනින් නැවත කසුන් ගේ ම ගීයක් විචාරන ලෙස ඉල්ලන සස්ලිටය.....තට...........තට..........[/FONT]
    [FONT=&quot]කපුටෝ ම කොටපිය................!!!!!!!!!!:angry::angry:[/FONT]

    thanx alot for both dk & sasliit who did a great job for this song.
    is this a gazhal style melody ?

    this song is like a sword which went through my heart & ur explanation is like blood coming from heart which brought my hidden feelings

    bravo !!!
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
    සිහින ඇන්ද සානුවේ
    ආශා කලෙමි ඔබත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුණු ඈත නිම්නයේ
    කොල පාට හැලුණු ඈත නිම්නයේ

    නිශා... නින්ද ඇහැරවා

    මල්... බිගුන්ටත් හොරා
    ආශා කලෙමි ඔබත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුණු ඈත නිම්නයේ
    කොල පාට හැලුණු ඈත නිම්නයේ

    සහකරුවා අන්සතු

    හිමිවේ යැය් යලි ඔබ මාහා

    ආශා කලෙමි ඔබත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුණු ඈත නිම්නයේ
    කොල පාට හැලුණු ඈත නිම්නයේ

    මීදුම් දුමාරයේ...

    sorry :( if I ruined the original song lyrics by changing some of it's wz my own words :( those are only my thoughts...
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ආචාරියා රවටා කැති හැදුවා නම් මෙපමණ අත්දැකීම් ලබා මේ වචාර ලිවීමට බැරි වන බවත්, යන්තං හරි විචාරයකට අත්දැකීමක් ලැබීමට අවැසි වන පරිදි කැති මුවහත් කර ගැනිමට ව්‍යාග්‍රා සරණ සෙවිය යුත් වන බවත් ඔබතුමා ට සිහිපත් කරනු කැමැත්තෙමි.........:baffled:
    :D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thanx alot for both dk & sasliit who did a great job for this song.
    is this a gazhal style melody ?

    this song is like a sword which went through my heart & ur explanation is like blood coming from heart which brought my hidden feelings

    bravo !!!

    :rolleyes::nerd:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0



    ගීතයකට අරුතක් සොයා...............


    සංගීතයට කවුද අකමැති නේද ?ඒ තරමට සංගීතය මිනිස් සිත් එක්ක බැදිලා තියෙනවා .හැබැයි අද තියෙන බහුතරයක් ගීත දිහා බැලුවාහම එහෙම ආත්මීය බැදීමක් ඇති කරගන්න පුලුවන්ද කියලා හිතෙනවා .මොකද සමහර ගීත වලින් කියවෙන්නේ මොකක්ද කියන එක අහන අපි විතරක් නෙමෙයි එක කියන කෙනාවත් ලියපු කෙනාවත් දන්නේ නෑ,,,,,,,මහා ගෝසාවක් විතරයි ඇහෙන්නේ.......මනස කෙසේවෙතත් මුළු ඔළුවම අවසානේ අවුල් වෙනවා.........ගීතයට මිනිස් මනස සන්සුන් කරනවා වගේම දරුණු කරන්නත් පුළුවන් එක අද ඔප්පු වෙලා ඉවරයිනේ නේද......



    ගීතයක් විතරක් නෙමෙයි ඕනිම දෙයක් බිහිවෙන්න වස්තු බිජයක් තියෙන්න ඕනි ......පහු ගියදා රසාස්වාද වැඩසටහනක් තිබ්බනේ.......එකේදී කියැවුණු ගීතයක් ලියවෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා රත්නත් ශ්‍රී මහතා මෙහෙම කිවුවා ඇත්තටම එකට හේතුව දැනගත්තම ඒ ගිතෙ ගැන මට පුදුම සංවේදී බවක් ඇති වුනා


    එදා ඒ මහතා කිවුව විදිහටම මම එකේ තේරුම කියන්නම්


    මට ඒ වෙනකොට මොනරාගල පැත්තට මාරුවක් ලැබිලා තිබුනේ ගුරුවරයෙක් විදිහට මට ඒ පළාතේ දුෂ්කර පාසලක දරුවන්ට උගන්වන්න ලැබුනා මගේ පන්තියේ හිටියා දක්ෂ ගෑනු දරුවෙක් හත වසරේ........මේ ළමය පාසල් එන්නේ දවසක් ඈර දවසක් වගේ මම මේ ගැන හොයලා බැලුවා..මේ ළමයට තාත්තා නැ ඉන්නේ අම්මා විතරයි අම්මත් කාස රෝගේ හැදිලා ලෙඩ ඇදෙ ඉන්නේ මේ ළමයා තමයි මේ අම්මත් ජිවත් කරවන්නේ ඒ මල් කඩල ඒ පැත්තේ තියෙන දෙමටමල් විහාරේ වදින්න එන අයට විකුණලා......ඒ පැත්තේ තිබුනේ පොඩි වැවු වලින් තමයි මේ දරුවා මල කඩාගෙන යන්නේ.....දවසක් ඉස්කෝලේ එනවා අනිත් දවස් වලට මල කඩලා විකුනනවා...........එක දවසක් හවසක මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා දන්නා කියන අය මේ දරුවා ගැන හොයලා බලනවා එහෙම බලනකොට පහුවද උදේ වැවු ඉවුරකට මේ ළමයාගේ මිය ගිය සිරුර ගොඩ ගහල තියෙනවා



    ළමයා වැවේ ගිලිලා මැරිලා.....මෙලමයාගේ මිනිය තියන්න ගෙදර ඉඩ මදි ඒ හින්දා....එළියේ පොඩි පොල් අත්තක් එල්ලලා එතන මිනිය තියෙනවා මිනියට අන්දලා තියෙන්නේ ඉස්කෝලෙට ඇදපු ඒ ගවුම විතරයි.....මේ මල ගෙදර කටයුතු එහෙම ඉවර වෙනවා....රත්නත් ශ්‍රී මහතා මේක පද වැලක් විදිහට දිනපොතේ ලියා ගන්නවා ඊට අවුරුදු 10 පස්සේ ඔහු මේ ගීතය අමරදේවයන් ලවා ගායනා කරනවා B.M.C.H.I එකේදී එදා එක බලන්න ආපු සෙනග හැමෝම මේ ගීතේ ගයනා කරලා ඉවර වෙනකොට අඩනවා ඔහුට දැනෙන්නේ ඒ මළගම නැවත වුනා වගේ හැගීමක්.....මේ ගීතයේ කොතනකවත් ළමයෙක් ගැනවත්.මැරුණු ගැනවත් සදහන් වෙන්නේ නෑ...බලන්න ඔයාලටත් එහෙම සංවේදී බවක් දැනෙනවද කියලා


    ගීතය පහල ලින්ක් එකෙන් බලන්න


    සුදු නෙළුම කෝ ...........................


    http://haraspara.blogspot.com/2012/08/blog-post_14.html



     
    • Like
    Reactions: EUMA175

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]බිරිදකගේ ඉවසුම්නැති කේන්තියක සුන්දරත්වය.....

    [/FONT]
    [FONT=&quot]පිරිමියෙකුයි ගෑණීයෙකුයි එකට එක් වෙලා කසාද බදින්නෙ ජීවිතයම එකට ගෙවන්න... අනේ ඒත් මට හම්බඋන මිනිහ.. ඒ මිනිහට මාව තියාගෙන ඉන්නෙ ආසාවන් සංසිදුවගන්න විතරයි... එයාගෙ අවිචාරවත් ජීවිතය මට හදන්න බෑ... කොච්චර කලත් මඩේ ලගින්නමයි යන්නෙ.. නාවල ගත්තට වැඩක් නෑ.. ආයෙ ආයෙ කරන්නෙ, කොච්චර හෝදල ගන්න හැදුවත් මඩේ ලගින්නමයි හදන්නෙ...

    [/FONT]
    [FONT=&quot]මේ මිනිහට මදන විසේ ගහලනේ දෙවියනේ.. ගෑනු එක්ක රවුම් ගහල ගහල ගෙදර එනවා... එහෙම එන මිනිහෙක් මල්වට්ටියක් වගේ බාර ගන්න මෝඩ ගෑනියෙක් නෙමෙයි මම... නටන්න තියෙන හැම නැටුමක්ම නටල ආවම සිරියහනෙදි රැවටෙන්න තරම් මෝඩ ගෑනියෙක් නෙමෙයි මම.... මෙයාගෙ මේ සල්ලාල ජීවිතේ මම කොහොම නවත්වන්නද...? හරියට ඒක සුලග මකුළු දැලෙන් නවත්වන්න හදනව වගේ දෙයක් නේ... එහෙම මෝඩයෙක් නෙමෙයි මම....

    [/FONT]
    [FONT=&quot]ඔය මද කිපුණු අලි ඉන්නවනේ.. අපිට පුළුවන්ද නෙලුම් වැල්වලින් බදින්න... නෙලාගෙන තියෙන පලා මිටිය විසි කරල දුවන මුවන් පස්සෙ ගිහින් වැඩක් තියෙනවයැ... මේ මඩේ ලගින එකා නාවන්නද කියන්නෙ මට... මේ ඌරන්ගෙ දල වලින් ගජමුතු හොයන්න කියලද කියන්නෙ මට... එච්චර මෝඩ ගෑණියෙක් නෙමෙයි මම.. මේ මිනිහ හදන්න බෑ.. හරි මේ ඔක්කොම ඉවසගෙන මම මෙයාව හදන්න උත්සාහ කලා කියමුකෝ... මෙයාගෙ මේ සල්ලාලකම දැන දැනත් ආදරයෙන් හිටිය කියමුකෝ... මෙයාව හදාගන්න හොද නරක තේරුම් කරන්න උත්සාහ කරා කියමුකෝ... එහෙම කලොත් ඔයාලම ආයෙ මට කියාවි..[/FONT]
    [FONT=&quot]මං මහ මෝඩ ගෑණියෙක්.. කියලා...

    [/FONT]
    [FONT=&quot]
    තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන්[/FONT]
    [FONT=&quot]පද රචනය - ලූෂන් බුලත්සිංහල[/FONT]
    [FONT=&quot]ගායනය - මර්සි එදිරිසිංහ
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Double S

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hey! wot's the meaning of අංකුට්ටා :confused: :)
    ද මීනින්ග් ඔෆ් අංකුට්ටා ඊස් අ පර්සන් හූ ඕල්වේස් ට්‍රයි ටු බී ඇරගන්ට් විත් අදර්ස් ඇන්ඩ් අ සෙන්ටර් ඔෆ් ෆයිට්ස්
    Myrhe_u0.jpg

    මේ අංකුට්ටා...................!!!!:yes::yes:

    draft_lens18477928module153086385photo_1315451218river-monsters-catfish-go.jpg

    මේ හුංගා..........:P:P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ද මීනින්ග් ඔෆ් අංකුට්ටා ඊස් අ පර්සන් හූ ඕල්වේස් ට්‍රයි ටු බී ඇරගන්ට් විත් අදර්ස් ඇන්ඩ් අ සෙන්ටර් ඔෆ් ෆයිට්ස්
    Myrhe_u0.jpg

    මේ අංකුට්ටා...................!!!!:yes::yes:

    draft_lens18477928module153086385photo_1315451218river-monsters-catfish-go.jpg

    මේ හුංගා..........:P:P

    ද මීනින්ග් ඔෆ් අංකුට්ටා ඊස් අ පර්සන් හූ ඕල්වේස් ට්‍රයි ටු බී ඇරගන්ට් විත් අදර්ස් ඇන්ඩ් අ සෙන්ටර් ඔෆ් ෆයිට්ස්
    :rofl::rofl::P

    OMG!!! :shocked: look @ hungas size :confused::dull:

    that means I am the only one who win @ last wz ankutta, hurray..... !!! :rofl::rofl::rofl::rofl::P;):D:D:D

    thanx DK ;):love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    OMG!!! :shocked: look @ hungas size :confused::dull:
    that means I am the only one who win @ last wz ankutta, hurray..... !!! :rofl::rofl::rofl::rofl::P;):D:D:D

    thanx DK ;):love:
    සොරි ලේඩි, හුංගා ඊස් නොට් ගොයින්ග් ටු වින් ඇස් ලෝන්ග් ඈස් අංකුට්ටා ඊස් හැවින්ග් අ රේසර් ෂාප් බ්ලේඩ් ලයික් ස්පයික් විච් කැන් කට් හුංගාස් ටමී ටු ගෙට් අවුට් ඕල් ද කන්ටෙන්ට් විත් වන් ෂොට්!!!!!! හුංගා ඊ්ස් ඉන් ද ටීම් ඔ‍ේ ලූසර්ස්. සොරි ටු සේ.........!!!!