|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
[/CENTER]
hiru Tv fan page eke balapan:P

Link එකක් එහෙම නැද්ද දන්නේ නෑ...
:confused: :confused: :confused: :confused: :confused:

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
හොඳ වෙලාවට බුකියෙන් ඇහුවා බබා මොකක්ද කරන්න යන්නේ කියලා...
චේතනාව හොඳ උනාට වලිගේ පාගගෙන් හිටියේ බබා...
:P :P :rolleyes: :P :P

picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ වෙලාවට බුකියෙන් ඇහුවා බබා මොකක්ද කරන්න යන්නේ කියලා...
    චේතනාව හොඳ උනාට වලිගේ පාගගෙන් හිටියේ බබා...
    :P :P :rolleyes: :P :P

    picture.php

    චේතනාව වෙනස් කරන ලදී
    අර වීඩියෝ අප්ලෝඩර්ව පොඩ්ඩක් කන්ටැක් කරවල දෙන්න:angry::angry:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    චේතනාව වෙනස් කරන ලදී
    අර වීඩියෝ අප්ලෝඩර්ව පොඩ්ඩක් කන්ටැක් කරවල දෙන්න:angry::angry:

    හරි හරි බං ඕක ගණන් ගන්න එපා...
    උඹ පොඩ්ඩක් අහන්න එපැයි බං මගෙන්...
    :D :D :D :D :D

    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    this is 4 u man
    http://www.elakiri.com/forum/showthread.php?t=1471491 :P
    girls balanna epa

    ඕක මං දැක්කා...
    අපේ Dr.Sex ගෙන් ඇහුවනම් තව විස්තර කරයි...
    උඹ වගේ එවුන්ට ඕක ගොඩක් වැදගත් වේවී...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    picture.php

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හිටිය කවුද ගෑණු ළමයෙක්
    මම බහින්න හදන හෝල්ට් එක කිට්ටු වෙන කොටම දැම්මනෙ කැත සිංදුවක්

    "සමුගන්න දැන් ළගයි වෙන් වෙන්න බෑ දුකයි"
    කියල
    මට නිකමට කෙල්ල දිහා බැලුව මේකි මම දිහා බලල හෙන කින්ඩි හිනාවක් දැම්මනෙ.එහෙම නෝන්ඩියක් කවදාවත් නම් වෙලා නෑ

    :P:P:P:P:rofl::rofl:
     
    Status
    Not open for further replies.