|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
bothal 4,5pegenawa akke
eth welawak ne ne

බබා ඔන්න මේ පාරනම් වැඩේ හරී...
තව 15min යනකොට FB එකේ Share කරනවා...
:D :D :D :D :D

picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිතින් පතන්න මා
    ළැගින් හිදින්න මා
    ඔබේ කියන්න මා
    ක්ලෙමෙන්ටිනා
    ක්ලෙමෙන්ටින

    සිතින් පතන්න මා...............//

    නෙතින් සිනාවකින් පුරා
    බලා ඉදින්නෙ මා
    ඔබේ කාථාවකින් මගේ
    හැගුම් කථා කලා
    ඔබෙන් සදා පතන්නෙ මා
    ළගින් හිදින්න මා
    ඔබේ කියන්න මා
    ක්ලෙමෙන්ටිනා
    ක්ලෙමෙන්ටින

    සිතින් පතන්න මා...............//

    මගේම වේවි යැයි කියා
    හිතාන ඉන්නෙ මා
    මගේ නොවී මගේ හදේ
    හැගුම් පෙළන්න එපා
    ඔබෙන් සදා පතන්නෙ මා
    ළගින් හිදින්න මා
    ඔබේ කියන්න මා
    ක්ලෙමෙන්ටිනා
    ක්ලෙමෙන්ටින

    සිතින් පතන්න මා...............//


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මොකක් ගැනද මේ කට්ටිය කතාවෙන්නෙ?
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :P:P
    අක්කිට සහෝදර සහෝදරියෝ ඉන්නවද?

    කෙලින්ම උඹට ඕන ප්‍රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං...
    අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන...
    :P :P :P :P :P

    picture.php

     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙලින්ම උඹට ඕන ප්‍රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං...
    අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන...
    :P :P :P :P :P

    picture.php


    :no::no::no::angry::angry::dull::dull:
    මම එහෙම දෙයක් අදහස් කලේ නෑ....:dull::dull::rofl:.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දැන් මොකක් ගැනද මේ කට්ටිය කතාවෙන්නෙ?

    මොකද අයියා වැඩිපුර පේන්න හිටියේ නැත්තේ???:baffled::baffled::frown:
    හරිම සැක සහිතයි හැසිරීම මේ දවස් ටිකේ...:oo::oo:
     
    Status
    Not open for further replies.