පල පල ඩෝ...
උඹ වගේ බණ්ඩා Type නෙමේ අපි...
![]()
![]()
![]()
![]()
පල පල ඩෝ...
උඹ වගේ බණ්ඩා Type නෙමේ අපි...
![]()
![]()
![]()
![]()
eyalage pawule wiyaparayak thamaimaruneeekath naraka nae ithin. 1500 kiyanne sahenna gaanak yanava athine
![]()
eyalage pawule wiyaparayak thamai
printing ewa
oya card 1500 podi deyak egolanta
PCwagayak gannakotath mama itin place ekak ehema set karala help eka dunna
e vunath ithin ehema deyak hari eyala kalane 
ela elae vunath ithin ehema deyak hari eyala kalane
![]()


kelaniye thiyenneehenam onna mama share kara
baninna epa
kollane ape yaluwek cam karapu
adurana set ekakage wedak
kelaniye thiyenne
tikakprasiddia

den nam negala ewillaehea da? ehenum loku ekak venna athi needa?![]()

den nam negala ewilla
kattiyage muunu biththiwala
board wala ground wala ellalama![]()

oya hodata therum gaththeah deeshapalakainge moonu alavala venna athi ehenum![]()

cam karapu ekage hetiyata hodai
Camera, Directing, Script, Editing
ඒ සේරම හොඳයි!
රතු කමිසය ඉන්නෙ සෑහෙන ආතතියකින්....
නිල් කමිසය පටන් ගන්නකොට පොඩි ආතතියක් තිබ්බට පහු වෙනකොට ඒක නැති කරගෙන සාමාන්‍ය ආකාරයෙන් හැසිරෙනවා.
උගේ හිනාව නැති එක තමා එකම අවුල....
ආ...පටන් ගන්නකොට සිංහල වචන වල පොඩි වැරදි වගයක් තිබුණා....
ඔන්න ඔය සේරම නිසා AVERAGE දුන්නා.....
සමස්ත වීඩියෝවෙන් නිල් කමිසය පමණක් සළකා බැලූ කළ, ඔහුගේ රංගනය නම් ඉතා හොඳ මට්ටමක තියෙනවා !!!!!!
(මං හිතන්නෙ මේක ඔවුන්ගෙ ප්‍රථම රංගනය කැමරාවක් ඉදිරිපිට).
10න් 9.5ක් දෙන්න පුළුවන් (0.5 කපන්නෙ හිනාව නැති එකට)
උඹල බලන් ඉන්නෙ මිනිස්සු දෙයක් කරහම ඒකෙ වැරදි හොයන්න විතරයි
උන් ආධුනිකයින් විදියට හොද දෙයක් කරල තියෙනව
උඹ නිකන් මහ පඩිය වගේ ලොරි ටෝක්ස් දීල උඹ නිකන් බුද්ධිමතා වගේ පෙන්නන්න හදන්න එපා
කුජිතයි යකෝ
අනේ පල ඩෝ යන්න!
මම ඔය ටික මෙතන දාන්න කලින් Fire Eye ට කියලා තියෙන්නෙ.......
ඕවා කිව්වම තමා උන්ට ඊළඟ එක වැරදි නැතුව හදාගන්න පුළුවන් වෙන්නෙ.....
අප්පට ලොල් ඩස්පිය
තෝ හිතුවද අපි චීන්නු කියල
යකො උඹ විශාරදද මෙතන ගූ ටෝක්ස් දෙන්නෙ
නොදන්න මගුලක් කියවන්න එපා යකෝ
උන් එහෙම හරි දෙයක් කරපු එක ගැන සතුටු වෙයන්
තොට එහෙමවත් දෙයක් කරන්න පුළුවන්ද
තොගෙ මූණ අඩුගානේ මූණ බලන කන්ණාඩියෙන්වත් බලන්න පුලුවන්ද යකෝ
කුහක වැඩ යකෝ
කුහක හිත් උඹලගෙ
ආආ.......එතකොට දැන් උඹ කියන්නෙ උන් දෙයක් කරපුවම ඒවායේ අඩු පාඩු කියන්න එපා කියන එකද????
උඹ මොනවද බන් කියල තියෙන්නෙ
රතු එකාගෙ එකයි හිනා වෙන්නෙ නැති එකයි
අද බාල කථානෙ බන් ලැජ්ජයි බන් උඹ ගැන
සිරාවට චා හොදේ
අද බාල කතා කියන්න මොනවද??????
ඉතින් රතු එකා ගැන ඇත්ත තමා කිව්වෙ!!!!
නිල් එකා හිනා වෙන්නෙ නෑ!!
ඒකෙන් වැඩසටහනේ සාර්ථකභාවය නැති වෙනවා!!!
අනේ මේ මට මතකනෙ උඹ අර "සිහින සේයා" වලට ගිහින් ෆොටෝ ගත්ත හැටි!!!!
අන්තිමට අරන් තිබ්බෙ ෆොටෝ එකක්!!!!
සිනමා නිලි රැජනගේ පශ්චාත් බාගය.....!!!!
සංසාරේ...........!!!!!