|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
akka kiwwe ne ne akka lankawe koheda kiyala thama apita
2.gif

kottawa sri lanka:yes: eth dakunu palate mula nam
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හොඳයි...බලමුකෝ මොකාටද එන්නේ කියලා...:frown:

    අපි ඉතින් වෙනද වගේ ම තමයි මල්ලි. ඒක නිසා බලන්න දෙයක් නෑ :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මං දවල්ට නිදාගන්නෙ නෑ. අද උදේ ඉඳල අඳුරන යාලුවො දෙන්නෙක්ගෙ ලැප්ටොප් දෙකක අවලු වගයක් නිරවුල් කළා :P
    ela ela eka hodai
    matath oya ape peththa
    pc awul giyama lap awul giyama
    akkala nangila
    mallila
    ayyala wada denawa
    samahara auntylata itin cable tikawath gahaganna danne ne ne
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මගේ නංගිටත් අත්වෙලා තියෙන්නේ ඔය ඉරණමම තමා...:dull::dull:
    මගෙයි අයියගෙයි ෆුල් ගාර්ඩ් එක ..:P

    paw asarana kella..mata wagema wenna eti:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela eka hodai
    matath oya ape peththa
    pc awul giyama lap awul giyama
    akkala nangila
    mallila
    ayyala wada denawa
    samahara auntylata itin cable tikawath gahaganna danne ne ne

    ela ela eeva honda vada :D viseheshayen mal babava hoyagena nangilanum enava athi needa? :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela eeva honda vada :D viseheshayen mal babava hoyagena nangilanum enava athi needa? :D
    ස්කයිප් වැඩ නෑ කියයි
    සවුන්ඩ් නෑ කියයි
    සීඩී හිර වෙලා කියයි
    ලෝකෙ ලෙඩ අයියා
    ප්‍රින්ටින් එකක් කරගෙන යන අක්ක කෙනෙක්ගෙ පීසී සෙට් කරල මට කාඩ් එකකුත් ගහල දුන්න
     
    Status
    Not open for further replies.