මචන්ලා මන් මේ දෙකෙන් එකක් ගන්න ඉන්නේ අද හෙටම.මේ දෙකෙන් මොකක්ද හොඳ.මේ දෙකේම price කොහොමද 
? ආරංචියක් ආව වාහනවල ගණන් අඩුවෙන්නේ නැ කියල

.එනිසා තමා දැන්ම ගන්න හදන්නේ. දන්නා අය help එකක් දෙනවද
. නැත්තම් බුම්ප් එකක්වත් දාගෙන යන්නකෝ 

FZ s
FZ 16

? ආරංචියක් ආව වාහනවල ගණන් අඩුවෙන්නේ නැ කියල

.එනිසා තමා දැන්ම ගන්න හදන්නේ. දන්නා අය help එකක් දෙනවද
. නැත්තම් බුම්ප් එකක්වත් දාගෙන යන්නකෝ 

FZ s
FZ 16