යාන වාහන අරගෙන ,මාලිගා ,රේඩියෝ චැනල් හදාගෙන සල්ලි ගරන මුදලාලි වගේ නෙමෙයි. මේ හාමුදුරුවරු දාඩිය මහන්සියෙන් අපා දුක් විඳගෙන කුසට අහරක් නොගෙන ආගමට කරන සේවය දාහෙන් සම්පතක්.![]()
කියවනකොට මතක් උනේ ජයසේන ජයකොඩි මහත්මයාගේ 'පිච්චමල' නවකතා මාලාවේ රාහුල හාමුදුරුවන්
Great Post![]()
එහෙම කෙනෙක් අපිටත් නෑ හැබැයි ඉන්නව දැකලා තියෙනවඑහෙම හාමුදුරු නමක් ඉන්නවනං උඹල වාසනාවන්තයි මචං

පිච්චමල නවකතා මාලාව කියවන්න. තව අනද හිමි, යශෝධාව , අමාවැස්ස පොත් 3 ම කියෙව්වම බුද්ධ චරිතය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.![]()

යාන වාහන අරගෙන ,මාලිගා ,රේඩියෝ චැනල් හදාගෙන සල්ලි ගරන මුදලාලි වගේ නෙමෙයි. මේ හාමුදුරුවරු දාඩිය මහන්සියෙන් අපා දුක් විඳගෙන කුසට අහරක් නොගෙන ආගමට කරන සේවය දාහෙන් සම්පතක්.![]()