Ape Pansale Hamuduruvo........!!!

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
යාන වාහන අරගෙන ,මාලිගා ,රේඩියෝ චැනල් හදාගෙන සල්ලි ගරන මුදලාලි වගේ නෙමෙයි. මේ හාමුදුරුවරු දාඩිය මහන්සියෙන් අපා දුක් විඳගෙන කුසට අහරක් නොගෙන ආගමට කරන සේවය දාහෙන් සම්පතක්. :nerd:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යාන වාහන අරගෙන ,මාලිගා ,රේඩියෝ චැනල් හදාගෙන සල්ලි ගරන මුදලාලි වගේ නෙමෙයි. මේ හාමුදුරුවරු දාඩිය මහන්සියෙන් අපා දුක් විඳගෙන කුසට අහරක් නොගෙන ආගමට කරන සේවය දාහෙන් සම්පතක්. :nerd:

    එහෙම හාමුදුරු නමක් ඉන්නවනං උඹල වාසනාවන්තයි මචං
     
    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    කියවනකොට මතක් උනේ ජයසේන ජයකොඩි මහත්මයාගේ 'පිච්චමල' නවකතා මාලාවේ රාහුල හාමුදුරුවන්

    Great Post :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කියවනකොට මතක් උනේ ජයසේන ජයකොඩි මහත්මයාගේ 'පිච්චමල' නවකතා මාලාවේ රාහුල හාමුදුරුවන්

    Great Post :)

    එයාගෙ මං අමා වැස්ස කියල පොතක් කියෙව්වා. කියවල ඉවර වෙද්දි බුදුහාමුදුරුවො ගැන පුදුම ගෞරවයක් එන්නෙ :)

    අනික් පොතුත් හොයාගෙන කියවන්න ඕනෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම හාමුදුරු නමක් ඉන්නවනං උඹල වාසනාවන්තයි මචං
    එහෙම කෙනෙක් අපිටත් නෑ හැබැයි ඉන්නව දැකලා තියෙනව:dull:
     
    nuni

    Member
    Feb 5, 2009
    277
    24
    0
    Colombo
    පිච්චමල නවකතා මාලාව කියවන්න. තව අනද හිමි, යශෝධාව , අමාවැස්ස පොත් 3 ම කියෙව්වම බුද්ධ චරිතය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිච්චමල නවකතා මාලාව කියවන්න. තව අනද හිමි, යශෝධාව , අමාවැස්ස පොත් 3 ම කියෙව්වම බුද්ධ චරිතය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. :)

    පිච්ච මල මං හිතන්නෙ නෑ මට සෙට් වෙයි කියල
    අනද හිමි , යශෝදාව පොත් දෙක අද මං ගත්තා. කියවල බලන්න ඕනෙ :)
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    යාන වාහන අරගෙන ,මාලිගා ,රේඩියෝ චැනල් හදාගෙන සල්ලි ගරන මුදලාලි වගේ නෙමෙයි. මේ හාමුදුරුවරු දාඩිය මහන්සියෙන් අපා දුක් විඳගෙන කුසට අහරක් නොගෙන ආගමට කරන සේවය දාහෙන් සම්පතක්. :nerd:

    එතකොට හාමුදුරු කෙනෙක් වුනාම අපාදුක් විදින්නම ඕනේද දාහෙන් සම්පතක් වෙන්න? ඒක වැරදි කථාවක්. බුදුන් කියලා තියෙන්නේ මැදුම් පිළිවෙත ගැන මිසක් දුෂ්කරක් ක්‍රියාව හොදයි කියලා නෙවෙයි;
     
    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    machan ape gewal gawa pansale innawa unnanse kenek thanikara mudalli kenek!
    kisima seelayak na .ganu case nuth thiyenawa.
    salli dena adaara karana aya ekka witharai hina wenne katha karanne.
    buddha sasaneta deyyange pihitai!