EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Affata siri.............:dull:
    එතකොට මූ ද මේ කොටු පනින්න යන මකර ලග්න හිමියා.............:rofl::P
    දැන් එතකොට පනින්න යන කොටුව ද මේ සාක්කි කියන්නේ.........!!!!:baffled::baffled::P
    හොරට කලින් මොකක්ද මන්ද වැට පනිනවලුනේ.......:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුට බීල වැඩිවෙලාවත්ද ගින්දර නැතිවෙලා තියෙන්නේ ..... :rolleyes::P

    ඕකට මූඩියකට වඩා බොන්න බෑ අහපන් කිඹුලගෙන් බොරු නම් !!! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට මූඩියකට වඩා බොන්න බෑ අහපන් කිඹුලගෙන් බොරු නම් !!! :rofl:
    අප්පා, මුට එතකොට මොකවත් බෑ ද ? එවුනට තවටිකකින් සද්දේ බලාගන්න පුළුවන්.....:rolleyes:
     
    • Like
    Reactions: tharinda76

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට මූඩියකට වඩා බොන්න බෑ අහපන් කිඹුලගෙන් බොරු නම් !!! :rofl:
    ආයෙත් අහලා....ඊට පස්සේ අයිස් තියනව නම් හලනවා.............
    ඒක තමා කට්ට පැන්න බවට සාධකය......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Affata siri.............:dull:
    එතකොට මූ ද මේ කොටු පනින්න යන මකර ලග්න හිමියා.............:rofl::P
    දැන් එතකොට පනින්න යන කොටුව ද මේ සාක්කි කියන්නේ.........!!!!:baffled::baffled::P

    :frown::frown: අපි ඕවට නෑ නෙව.....!! :no::no:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
    [FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
    [FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
    [FONT=&quot]ඇයි දෝ ආවේ.............................??????[/FONT]
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේකෙන් කෝකද දන්නේ නෑ බුක් කලේ...:D:D:P:P

    savoyw.jpg


    :dull::baffled::dull::baffled: කියන්නේ නෑ....... :no: