Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    zAyif.jpg


    Pissu kora gedatta awa, FedEx NO TAXXXXXXXXX
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Samsung Galaxy Sii i9100 Black ෆොන් එක ගන්න හොද ලින්ක් එකක් හොයල දියන්කො මචන්ලා...

    galaxysIIblacksilicone.jpg
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machnla Commercial bank debit card eka paypal link karanna puluwnda badu ganna?web card eka wage use karanna? mage web card eka expired
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    21 th of July Ship karapu ekak Ada thama awe :rofl::rofl:

    21 Ship kala kiyala Ebay eke Dala thibbata Envolope eke thiynne Shipping date eka 28 ne ban :frown::frown:
     

    kingdewi

    Well-known member
  • ithin ubata witharak ema una kiyala seller narakai kiyanna ba :angry:
    mama aragena thiyena item okkoma kisima deyak wela na :no:
    danata $250 ++ badu aran thiyenawa ugen.... kisi awulak na :)

    මම මුගේ අයිටම් එක ගැන sandisk සයිට් එකේ ඔන්ලයින් හෙල්ප් එකට කිවුවා.. උන් ඔක්කොම විස්තරේ අහන් දැන් මේල් කරල තියෙනව කාඩ් එකේ පිටිපස්සෙ තියෙන නම්බර්ස් එවන්න, සහ කාඩ් එකේ දෙපැත්තෙම ෆොටෝස් එවන්න කියල.
    වැඩේ කියන්නෙ මෙමරි කාඩ් එකේ කිසිම නම්බර් එකක් නෑ..
    ෆොටෝ යැවුවම බලමු... උන් කියයි අයිටම් එක ගැන.
    (මම කිවුවෙ මට උන සිද්ධිය.. චීනා ගේ හොඳ නරක නොදනිමි :P)
    "Dear Indica.

    Thank you for emailing SanDisk Technical Support. It is our goal to make sure you have all the resources you need to get the most from your product.

    We understand that you have tried other microSDHC 16GB memory cards in your mobile phone and they all worked fine.
    Apparently, SanDisk has not tested Zenithink ZTpad C71 yet, therefore I would recommend you to contact to manufacturer.
    However, since other microSDHC 16GB cards worked on Zenithink ZTpad C71, it might be a card error.

    Therefore, please be so kind and provide us the card's product number because the one you sent us in your last email was the card reader's product code.
    Please, attach us with pictures of the card from both sides."
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා මම මගේ ශ්‍රී ලංකා පේපැල් එකෙන් ගෙන්නපු අයිටම් වගයක් තියෙනවා. ඒවා තාම ආවේ නැහැ.:no::no::no: මම ඊට පස්සේ කාර්ඩ් එක මැලේසියා එකකට ඇඩ් කළා. ඊ-බේ එකෙත් PayPal Account Information වල තියෙන්නේ ශ්‍රී ලංකා පේපැල් එකේ ඊ-මේල් ඇඩ්රස් එක. දැන් මට රිෆන්ඩ් එකක් එව්වොත් ඒවා එන්නේ ශ්‍රී ලංකා පේපැල් එකට නේද. කාර්ඩ් එක ඇඩ් කරලත් නැති නිසා සල්ලි ටික වාෂ්ප වෙයිද? :confused::confused::confused: දන්න කෙනෙක් කියන්නකෝ.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචංලා මම මගේ ශ්‍රී ලංකා පේපැල් එකෙන් ගෙන්නපු අයිටම් වගයක් තියෙනවා. ඒවා තාම ආවේ නැහැ.:no::no::no: මම ඊට පස්සේ කාර්ඩ් එක මැලේසියා එකකට ඇඩ් කළා. ඊ-බේ එකෙත් PayPal Account Information වල තියෙන්නේ ශ්‍රී ලංකා පේපැල් එකේ ඊ-මේල් ඇඩ්රස් එක. දැන් මට රිෆන්ඩ් එකක් එව්වොත් ඒවා එන්නේ ශ්‍රී ලංකා පේපැල් එකට නේද. කාර්ඩ් එක ඇඩ් කරලත් නැති නිසා සල්ලි ටික වාෂ්ප වෙයිද? :confused::confused::confused: දන්න කෙනෙක් කියන්නකෝ.

    washpa wenne ne, umbe card ekata ei netham ewanda be kiyai paypal ekakin ! refund umbe card ekata awoth... umbe Malaysian eka lock wendath ida thiyanawa !!!! :rofl:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    washpa wenne ne, umbe card ekata ei netham ewanda be kiyai paypal ekakin ! refund umbe card ekata awoth... umbe Malaysian eka lock wendath ida thiyanawa !!!! :rofl:

    හුටා එහෙමත් එකක් ද..... එහෙනම් රිෆන්ඩ් ඉල්ලන්න එපාද.....:baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.