ithin ubata witharak ema una kiyala seller narakai kiyanna ba 
mama aragena thiyena item okkoma kisima deyak wela na 
danata $250 ++ badu aran thiyenawa ugen.... kisi awulak na
මම මුගේ අයිටම් එක ගැන sandisk සයිට් එකේ ඔන්ලයින් හෙල්ප් එකට කිවුවා.. උන් ඔක්කොම විස්තරේ අහන් දැන් මේල් කරල තියෙනව කාඩ් එකේ පිටිපස්සෙ තියෙන නම්බර්ස් එවන්න, සහ කාඩ් එකේ දෙපැත්තෙම ෆොටෝස් එවන්න කියල.
වැඩේ කියන්නෙ මෙමරි කාඩ් එකේ කිසිම නම්බර් එකක් නෑ..
ෆොටෝ යැවුවම බලමු... උන් කියයි අයිටම් එක ගැන.
(මම කිවුවෙ මට උන සිද්ධිය.. චීනා ගේ හොඳ නරක නොදනිමි

)
"Dear Indica.
Thank you for emailing SanDisk Technical Support. It is our goal to make sure you have all the resources you need to get the most from your product.
We understand that you have tried other microSDHC 16GB memory cards in your mobile phone and they all worked fine.
Apparently, SanDisk has not tested Zenithink ZTpad C71 yet, therefore I would recommend you to contact to manufacturer.
However, since other microSDHC 16GB cards worked on Zenithink ZTpad C71, it might be a card error.
Therefore,
please be so kind and provide us the card's product number because the one you sent us in your last email was the card reader's product code.
Please, attach us with pictures of the card from both sides."