salli refund wenne card ekata.. dan badu gaththa pp account eke e card eka nathnam salli tika waspa wenawa thamaiමචංලා මම මගේ ශ්‍රී ලංකා පේපැල් එකෙන් ගෙන්නපු අයිටම් වගයක් තියෙනවා. ඒවා තාම ආවේ නැහැ.මම ඊට පස්සේ කාර්ඩ් එක මැලේසියා එකකට ඇඩ් කළා. ඊ-බේ එකෙත් PayPal Account Information වල තියෙන්නේ ශ්‍රී ලංකා පේපැල් එකේ ඊ-මේල් ඇඩ්රස් එක. දැන් මට රිෆන්ඩ් එකක් එව්වොත් ඒවා එන්නේ ශ්‍රී ලංකා පේපැල් එකට නේද. කාර්ඩ් එක ඇඩ් කරලත් නැති නිසා සල්ලි ටික වාෂ්ප වෙයිද?
දන්න කෙනෙක් කියන්නකෝ.

malaysian ekata e card ekama add kale kohomada? normally eka card ekak accounts dekakata add karanna denne nahane.
koi ekatath parana account ekata eke thibba card eka add karala thiyapan


Eka parak remove kalata passe nam danna barida koheda 


Top rated ekekgen ganin feedback 1000ta aduwen tiyana


