Gmail Sms

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    මාර ප්‍රශ්නෙ බං
    Gmail

    Phone Number එක Contact List එකට දාගන්න. ඔින

    SMS යවන Window එක කොහෙද තියෙන්නෙ

    මං හිතන්නෙ කලබලයට කොරොස් කටෙත් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::D

    මාර අවුල් මෙි දවස් වල :confused::confused::confused::confused::confused::confused::confused::confused:

    කොහෙද බං හෙවිව හෙවිව හමිබඋනේ නෑ


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    side eka ena contact list 1 thiyna ban, conatact 1 udata mouse 1 genichama
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0


    වම් පැත්තෙ මේ වගේ සුදුපාට ෆීල්ඩ් එකක් තියනව ඒකට +94xxxxxxxxx format එකට නොම්බරේ දාපං
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ara left eke yata thiyana eke numer eka type karapan. ethakota mewwa weyi. eeta passe number eka mewwa karapan. okata umba mewwa wenna epa simple case ekak.