ඒ තරම්ම හිතට අල්ලලා ඇති චිත්‍රපටිය... ඕක අනිත් ඒවට වඩා දිග එකක්ද බං.. (චිත්‍රපටිය )
ඉතිං දෙවෙනි පාරත් නීත්‍යානුකූල එක අරං ගියෙ නැත්තෙ ඇයි ?![]()

ගෙදර ගෑණි ඉන්දෑද්දි එක එක $@*&@* ගෑණු එක්ක ෆිල්ම් නොබලමි.....!! 


ow ban. mama me motherboard ekak aluthin gahanna kiyala hitiye. eka ganna innakota monitor eka eka paratama black wena ledak aawa.
dan hard eka giya
dan nikan puk wela wage banshit

දැන් නම් මට පේන්නේ අළුතෙන් ලැපක්ම ගත්තා නම් හොදයි වගේ......
ලැප්ටොප් නම් ඉතින් ආයේ ඉතින් ලැප් කන්නා තමා හොදේ......!! 

නවතම ආරංචි මාර්ග වලට අනුව චිචී එදා වෙන කෙනෙක් එක්ක ච්ත්‍රපටිය බලලලු![]()


mama eh talk eka illa as kara gannawa...ගෙදර ගෑණි ඉන්දෑද්දි එක එක $@*&@* ගෑණු එක්ක ෆිල්ම් නොබලමි.....!!
![]()
කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං මේකටත් කෙටුවා එහෙනං..
කොපි පේස්ට් එක මේකට ගැලපෙන් නෑ හැබැයි![]()
කවුද බං මේ පොර....?? 
පව් බන්![]()

පව්.......?? මගුලේ පව් තමා......
ආදෙන්කෝ ආයේ මෙතන.....
මට දැන් ඉතින් 100% ක් විශ්වාසයි ඕකිත් වැලිමඩ නම් තමා......!! 


මට කියපං.. මං කියන්නං...
කොහොමත් මං එයාට කථා කරන්න ඉන්නෙ ඉක්මනිංම![]()
ඔයා ආයෙත් ජංගි දාගන්න තමා පුතේ යන්නේ......!! 

ඒ කියන්නෙ තොටත් ඒ ලෙඩේ බෝ උනාද ?![]()
ඕක නං බලං ඉන්ඩ හොද ලෙඩක් නෙවෙයි ...
ග්‍රීස් යක්කු වගේ උං බෝ වෙන්නෙ උඹට ඔය කාන්තා යට ඇදුං ගැන හැදිලා තියෙන උන්මාද ජනක සිතුවිල්ල ඔඩු දුවලා..
බේත් ටිකක් ගනිං මචං...![]()

මතකනේ උඹම අන්තිමට මම අර තරි මාමිට අමතපු ඈමතිල්ල හරි කිව්වා..... ඒ වගේ උඹ මම කියපු ඔය කතාවත් හරි බව කියන දවස වැඩි ඈතක නම් නෙවේ......

අනේද කියන්නෙ.. එච්චර කිරි පැනි වගේ හිටිය කෙල්ල ගැන මෙහෙම කියනවා නං..
ටිකක් ඈතිං ඉන්න අපි අතිං යම් දෙයක් උනොත් මූ අපිට කොහොම කථා කරයිද ?![]()
උම හෙට ඒ මනුස්සයා එක්ක ශේප් උනේ නැත්තන් අම්මප හෙට ඉඳන් මම එළකිරි එන්නේ නෑ නෑ මයි 

සනීප වෙලා වරෙංකො....
මං උඹට එතකොට පැහැදිලිව කියන්නං.. දැං කථා කරන එකෙං වෙන්නෙ උඹට පික්සු වැඩි වෙන එක විතරයි සහෝ...![]()
ශික් මේ කුවෙට් කාරයා හිටියා නං අවවාදයක් වත් ගන්ඩ තිබුනා![]()

මේ කුමන පයන්නක්ද....?? උඹ ටිකක් නිදාගෙන ඈහැරියන්...... රෑ ශිෆ්ට් ඈද්දහම පොඩ්ඩක් ඔහොම තමා..... 
නෑ බන් මේකයි වෙලා තියෙන්නේ රත්නේ සහ විචී එකතු වෙලා මාව බයිට් කරන්න ගියේ ..මම මල පැනල විචීගෙන් ඇහුවම කරන්න ගිය වැඩේ කිව්වා !! මම ඉතින් යුරාජයට කිව්වා තෝ මේක නේද කරන්න ගියේ කියල !! යුරාජයට මල පැනල විචී එක මට කිව්වා කියල ඕක තමා සිද්ධිය !! මේ බස් ලබ්බා මේක ලොකු කරගෙන දඟලනවා !! සිරාවටම වැරැද්ද මම බාරගන්නවා අර විචී වෙනුවෙන් (යුරාට කියපු එකේ ) ඒ මනුස්සය යුරාට ගරු කරනවා !! මමනේ නොසන්ඩාලය වගේ විචීට බනින්නේ මේකේ !!
යුරාට :-
උඹ ඒ මනුස්සයා එක්ක යාලු වෙයන් !! වැරැද්ද මගේනේ බන් !! අපි මේකේ එකා වගේ ඉන්න ඕන නිසා තමා කිව්වේ උඹට මම !! උඹයි මමයි කොච්චර මාර ගත්තත් යාළුවොනේ බන් ? උඹ විචී එක්ක ශේප් වෙයන් අපේ යාලු කම වෙනුවෙන්උම හෙට ඒ මනුස්සයා එක්ක ශේප් උනේ නැත්තන් අම්මප හෙට ඉඳන් මම එළකිරි එන්නේ නෑ නෑ මයි
විචීට :-
සොරි වෙන්න ඕන නංගි වැරද්දක් උනානම් !!![]()



පව්.......?? මගුලේ පව් තමා......
ආදෙන්කෝ ආයේ මෙතන.....
මට දැන් ඉතින් 100% ක් විශ්වාසයි ඕකිත් වැලිමඩ නම් තමා......!!
![]()

අපෝ.. ටේක් ඉට් ඊසී මචංලා...
යකෝ ගෙදර ප්‍රශ්න අමතක කර ගන්න මේකට ආවම.......
උඹලා මේකෙත් වලි දා ගන්නවද ?
යකෝ විහිළුවක් විහිලුවක් වගේ බාර ගනිල්ලකො![]()
අනිවා බන් අහිංසක විහිළුවක් නේ එකී කරේ !! මේ යකා හුළු අත්ත අරන් නටනවා !! 

ආදෙන්කෝ උන්දෑ "ආ අයියා" කියාගෙන අමතන්න හොදවයින්......!!

මොකද කියන්නේ යමුද.....??
සංකපාලයටත් දැන් බර වාහන ලයිසන් තියන එකේ, ඌවත් ඈදගෙන යමු......
දවසේ ට්රපක්..... 
දාපන්කෝ බලන්න උඹේ වදන් වලින් ටිකක් !!![]()

බෑ .... වදන් ටික හොද වැඩි...... 
අති විශිෂ්ඨයි සෑර් ... දැන් නම් පාං කියාගන්නත් බෑ![]()

මෙහෙම ඉදලා හරි යන්නේ නෑ බං..... කොහොම හරි රජතුමා ලගට කිට්ටු වෙලා අපිත් ගොඩ යන විදිහක් කල්පනා කරන්න ඕනා......!! 