Good Post yaluwa...
Rep iwarailu...

thanksBohoma watina vistharayak.

niyami saho

bump

ඔයාත් මහන්සි වෙලා ත්රෙඩ් දාන එකේ මම ත් දිග කමෙන්ට් එකක් දෙන්නම්...

මේ ත්රෙඩ් එක ගොඩක් දිගය්නේ..
කියවන්නත් ආස නිසා කියෙව්වා.. පත්තරය බලනවා වගේ අපි කියවනවා මිසක් විභාගෙට පාඩම් කරනවා වගේ නම් ත්රෙඩ් එක කියවන්න බෑනේ..
අනේ මදා මටනම් එහෙම කියවන්න බෑ..
ඇය් බන් ඔක්කොම කියෙව්වාට පස්සේ කියවපු ඔක්කොම මතක නැත්තේ..
නිකන් ලාවට ගෝරිල්ලෝ ගැන කිබුල්ලු ගැන.. කූබි ගැන.. සහ ඔයා කියලා තියන අනිත් ඒවා ගැන ලාවට වගේ මාතෘකා ටිකය් පොඩ්ඩක් ඕනා කරන මූලික කරුනු ටිකය් ලාවට වගේ මතක මිසක්. ඔක්කොම මතක නෑනේ..
එතකොට අපි හැමෝටම මෙහෙමනම්.. අනේ මන්දා මෙක මට විතරක් වෙන සීන් එකක්ද කියලා..
ඒ වුනාට කොහොමෙන් කොහොම හරි අපි හැමෝටම මේ සීන් එක මේ විදිහට වෙනවානම් ඒකට විසදුමක් නැද්ද?
පුලුවන්නම් ඔය වගේ සීන් එකකට අදාල විසදුමකුත් ඔයා ඔය තොරතුරු හොයන වෙලාවට හොයලා ඊලග ත්රෙඩ් එකකට පුලුවන්නම් දාන්නකෝ..
මම හිතනවා ඒවගේ දෙයක් හැමෝටම වැදගත් වෙය් කියලා.

.

මම කට්ටා;13241433 said:ලොකු අය්යා යන්තම් අදනම් ඔක්කොම කියෙව්වා..ඔයාත් මහන්සි වෙලා ත්රෙඩ් දාන එකේ මම ත් දිග කමෙන්ට් එකක් දෙන්නම්...
මේකය් අය්යා සීන් එක..මේ ත්රෙඩ් එක ගොඩක් දිගය්නේ..
කියවන්නත් ආස නිසා කියෙව්වා.. පත්තරය බලනවා වගේ අපි කියවනවා මිසක් විභාගෙට පාඩම් කරනවා වගේ නම් ත්රෙඩ් එක කියවන්න බෑනේ..
අනේ මදා මටනම් එහෙම කියවන්න බෑ..
ඇය් බන් ඔක්කොම කියෙව්වාට පස්සේ කියවපු ඔක්කොම මතක නැත්තේ..
නිකන් ලාවට ගෝරිල්ලෝ ගැන කිබුල්ලු ගැන.. කූබි ගැන.. සහ ඔයා කියලා තියන අනිත් ඒවා ගැන ලාවට වගේ මාතෘකා ටිකය් පොඩ්ඩක් ඕනා කරන මූලික කරුනු ටිකය් ලාවට වගේ මතක මිසක්. ඔක්කොම මතක නෑනේ..
එතකොට අපි හැමෝටම මෙහෙමනම්.. අනේ මන්දා මෙක මට විතරක් වෙන සීන් එකක්ද කියලා..
ඒ වුනාට කොහොමෙන් කොහොම හරි අපි හැමෝටම මේ සීන් එක මේ විදිහට වෙනවානම් ඒකට විසදුමක් නැද්ද?
පුලුවන්නම් ඔය වගේ සීන් එකකට අදාල විසදුමකුත් ඔයා ඔය තොරතුරු හොයන වෙලාවට හොයලා ඊලග ත්රෙඩ් එකකට පුලුවන්නම් දාන්නකෝ..
මම හිතනවා ඒවගේ දෙයක් හැමෝටම වැදගත් වෙය් කියලා.
.
onna rep dhunna![]()

අඩේ පට්ට සුපිරි ත්රෙඩ් එක බන්...![]()
![]()
ඔන්න රෙප 5ක්

thanks kiuva. mage rep nam adata ivarayi. heta ayeth dennam
Ela threadak ne... Bump