දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොකු අය්යා යන්තම් අදනම් ඔක්කොම කියෙව්වා..:yes::yes::D ඔයාත් මහන්සි වෙලා ත්‍රෙඩ් දාන එකේ මම ත් දිග කමෙන්ට් එකක් දෙන්නම්...:D:D

    මේකය් අය්යා සීන් එක..:) මේ ත්‍රෙඩ් එක ගොඩක් දිගය්නේ..:yes: කියවන්නත් ආස නිසා කියෙව්වා.. පත්තරය බලනවා වගේ අපි කියවනවා මිසක් විභාගෙට පාඩම් කරනවා වගේ නම් ත්‍රෙඩ් එක කියවන්න බෑනේ..:no: අනේ මදා මටනම් එහෙම කියවන්න බෑ.. :yes:ඇය් බන් ඔක්කොම කියෙව්වාට පස්සේ කියවපු ඔක්කොම මතක නැත්තේ..:(:( නිකන් ලාවට ගෝරිල්ලෝ ගැන කිබුල්ලු ගැන.. කූබි ගැන.. සහ ඔයා කියලා තියන අනිත් ඒවා ගැන ලාවට වගේ මාතෘකා ටිකය් පොඩ්ඩක් ඕනා කරන මූලික කරුනු ටිකය් ලාවට වගේ මතක මිසක්. ඔක්කොම මතක නෑනේ..:(:yes: එතකොට අපි හැමෝටම මෙහෙමනම්.. අනේ මන්දා මෙක මට විතරක් වෙන සීන් එකක්ද කියලා..:lol::lol: ඒ වුනාට කොහොමෙන් කොහොම හරි අපි හැමෝටම මේ සීන් එක මේ විදිහට වෙනවානම් ඒකට විසදුමක් නැද්ද?:yes::yes: පුලුවන්නම් ඔය වගේ සීන් එකකට අදාල විසදුමකුත් ඔයා ඔය තොරතුරු හොයන වෙලාවට හොයලා ඊලග ත්‍රෙඩ් එකකට පුලුවන්නම් දාන්නකෝ..:D:D මම හිතනවා ඒවගේ දෙයක් හැමෝටම වැදගත් වෙය් කියලා.:D:D:D.:D

    onna rep dhunna:yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අඩේ පට්ට සුපිරි ත්‍රෙඩ් එක බන්...
    11.gif
    11.gif

    ඔන්න රෙප 5ක්
     
    33000W

    Member
    මම කට්ටා;13241433 said:
    ලොකු අය්යා යන්තම් අදනම් ඔක්කොම කියෙව්වා..:yes::yes::D ඔයාත් මහන්සි වෙලා ත්‍රෙඩ් දාන එකේ මම ත් දිග කමෙන්ට් එකක් දෙන්නම්...:D:D

    මේකය් අය්යා සීන් එක..:) මේ ත්‍රෙඩ් එක ගොඩක් දිගය්නේ..:yes: කියවන්නත් ආස නිසා කියෙව්වා.. පත්තරය බලනවා වගේ අපි කියවනවා මිසක් විභාගෙට පාඩම් කරනවා වගේ නම් ත්‍රෙඩ් එක කියවන්න බෑනේ..:no: අනේ මදා මටනම් එහෙම කියවන්න බෑ.. :yes:ඇය් බන් ඔක්කොම කියෙව්වාට පස්සේ කියවපු ඔක්කොම මතක නැත්තේ..:(:( නිකන් ලාවට ගෝරිල්ලෝ ගැන කිබුල්ලු ගැන.. කූබි ගැන.. සහ ඔයා කියලා තියන අනිත් ඒවා ගැන ලාවට වගේ මාතෘකා ටිකය් පොඩ්ඩක් ඕනා කරන මූලික කරුනු ටිකය් ලාවට වගේ මතක මිසක්. ඔක්කොම මතක නෑනේ..:(:yes: එතකොට අපි හැමෝටම මෙහෙමනම්.. අනේ මන්දා මෙක මට විතරක් වෙන සීන් එකක්ද කියලා..:lol::lol: ඒ වුනාට කොහොමෙන් කොහොම හරි අපි හැමෝටම මේ සීන් එක මේ විදිහට වෙනවානම් ඒකට විසදුමක් නැද්ද?:yes::yes: පුලුවන්නම් ඔය වගේ සීන් එකකට අදාල විසදුමකුත් ඔයා ඔය තොරතුරු හොයන වෙලාවට හොයලා ඊලග ත්‍රෙඩ් එකකට පුලුවන්නම් දාන්නකෝ..:D:D මම හිතනවා ඒවගේ දෙයක් හැමෝටම වැදගත් වෙය් කියලා.:D:D:D.:D

    onna rep dhunna:yes:

    දිග comment එකක් නිසා දිගටම උත්තරත් දෙන්නම්. අනේ මන්ද මොකද කියල. මම නම් දාපු හැම thread එකක්ම මට හොදට මතකයි මම මොනවද ලියල තිබුනෙ කියල. දැන් එක එක දේවල් 250 කට වැඩ වැඩියෙන් දාල තියනවා. ඒවගෙන් වැඩි හරියක්. ඔක්කොම වගේ මට නම් මතකයි. ඒකට හේතුවකුත් ඇති. මම නම් හිතන විදියට එහෙම වෙන්නේ මම ලියන විදියෙන්. මට එච්චර කඩ්ඩ ත් බෑ. සමහර වෙලාවට dictionary එක පාවිච්චි කරල වචන හොයාගෙන තමයි ගහන්නෙ. ඒක මටත් හොදයි. අනිත් එක unicode ගහනකොට ලේසිත් නෑ වැඩේ. ගොඩක් දවස් ගහන්න ඕන.unicode වල සිංහල වචන ගොඩක් වෙලාවට 50% ක් විතර ආයෙත් හදල තමයි ගහන්න ඕන.එක නිසා ආයේ ආයෙත් මතක් වෙනව. ඒක ගහල save කරලත් ආයෙත් කියවල බලනව මොනවද මගරිලා තියෙන්නෙ කියල. පස්සේ මේ smilies එහෙම දානකොට මට අයෙත් පාරක් ඕක කියවන්න වෙනව. පස්සේ thread එකට දල හරියට විස්තරේ වැටිලද කියල අයෙත් පාරක් කියනව. ඒක නිසා මට නම් ඔය හැම එකක්ම හොදට මතකයි. අර පස්සෙ වැඩි විස්තර දාන එක නම් හොද අදහසක් තමයි. මටත් හිතෙනව ඒක කරල බලන්න වෙනසකටත් එක්ක.:yes::yes::yes:
     
    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    උඹ ලියන විදිය තමයි මචං එල! අනික ත්‍රෙඩ් එකත් හෙන වටිනව..දිගටම කරපං මචං

    rep++++