Newest Member Of Sri Lanka Railways DMU Roster (Class-S12)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රෙද්ද තමා...
    ලේලන්ඩ් එකේ එක පාර 1500කට යන්න පුළුවන් නේ.
    හැප්පිලා බලමුද සවලෙන් ලේලන්ඩ් එකේ කෑලි ඇහිඳින හැටි...

    :oo::frown: හැප්පෙන්න දෙයක් නෑ..... ඔය S12 එකක් කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ ඉදන්, අර ඩිබග් එක ලගට යනකම් රේස් එකක් දාමුද ලේලන්ඩ් එකක් එක්ක...... :oo::rolleyes: S12 එක කොල්ලුපිටියේ ඉදන් බම්බලපිටියට එනකොට, ලේලන්ඩ් එක කොල්ලුපිටියේ ඉදන් ඩිබග් එක ලගට ගිහින්, ආයෙත් ගාළු පාර දිගේ ඈවිත්, ආයෙත් S12 එකට ඉස්සර කරයි......!! :lol: :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හරි. වැඩේ සෙට් කරන්නම්. සියළු සාධක සම තත්වේ තියෙන්න ඕන. ලේල්න්ඩ් එකට 1500ක් ගහපං පුළුවන් න. 1500ක් එපා. 500ක් ලෝඩ් කරලා පුළුවන් නම් ලෑස්ති කරපං වැඩේ. ගිහින් බලමු කවුද යන්නේ කියලා ඉස්සෙල්ලා... :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hikz..... :lol: එයත් මට පේන්නේ අර කිව්ව කෝච්චි එන්ජිමට, පස්සෙන් අමුනලා තිබ්බ මැදිරියක්ද කොහෙද......?? :rofl::P

    අපි දෙන්නා හරියට ගිය ආත්මේ මේන් ලයින් එකේ Pilot Loco එකයි Banking Loco එකයි වගේ ඉන්න ඇති.. :love::love::love:

    575162_10150992328536418_720088704_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    S9 & S10 තවමති කිසි කරදරයක් නැතුව දුවනවානේ බොලවු. මේකත් ඒ වගේ. ඉන්දියන් මල ජරාව තමා බං සුවර් නැති ජරාව. මෙව්වා තරමක් හරි හොදා.... :yes:

    :oo: ඉන්දියන් කෝච්චි මල ජරාව උනාට ඉන්දියන් බස් සුපිරියි ආ......!! :yes::D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo::frown: හැප්පෙන්න දෙයක් නෑ..... ඔය S12 එකක් කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ ඉදන්, අර ඩිබග් එක ලගට යනකම් රේස් එකක් දාමුද ලේලන්ඩ් එකක් එක්ක...... :oo::rolleyes: S12 එක කොල්ලුපිටියේ ඉදන් බම්බලපිටියට එනකොට, ලේලන්ඩ් එක කොල්ලුපිටියේ ඉදන් ඩිබග් එක ලගට ගිහින්, ආයෙත් ගාළු පාර දිගේ ඈවිත්, ආයෙත් S12 එකට ඉස්සර කරයි......!! :lol: :P

    පස්සෙන් පොලිසියෙන් එලවලා දඩ කොලේ දෙනකොට කොහොමද ආතල් එක.එතකොට කොල්ලුපිටියෙම තමා ඉන්න වෙන්නේ:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මී ටූ....සිරාවට මාත් හිතුව හරියයි කියල....:dull:කොහෙද ඒ දැරිවිත් කෝච්චි ලෝලිනියක් නේ........:baffled:

    මොනව වුනත් නියම තෝච්චිය ආ...........:D

    :rofl::P නියම තෝච්චිය :frown: :eek: මල ජරා කෝච්චියක් මේක....... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: මේ 31 වෙනිදා වෙද්දි ඔය කෝච්චි දායිද බදුලු යන්න.....?? :rolleyes:

    මේ දැං නිවුස් එකක් ආවා හෙට බදුල්ල 1st Trial එක යනවා කියලා. උණු උණුවේ ආවේ නිවුස් එක..:yes: