![]()
මූ අර දෙමටගොඩ පැත්තකට දාලා තියෙන පරණ කෝච්චි එංජිමක් බං ඉස්සර ආත්මෙක.......!!

රෙද්ද තමා...
ලේලන්ඩ් එකේ එක පාර 1500කට යන්න පුළුවන් නේ.
හැප්පිලා බලමුද සවලෙන් ලේලන්ඩ් එකේ කෑලි ඇහිඳින හැටි...

හැප්පෙන්න දෙයක් නෑ..... ඔය S12 එකක් කොල්ලුපිටියේ මැරීන් ඩ්රයිව් එකේ ඉදන්, අර ඩිබග් එක ලගට යනකම් රේස් එකක් දාමුද ලේලන්ඩ් එකක් එක්ක...... 
S12 එක කොල්ලුපිටියේ ඉදන් බම්බලපිටියට එනකොට, ලේලන්ඩ් එක කොල්ලුපිටියේ ඉදන් ඩිබග් එක ලගට ගිහින්, ආයෙත් ගාළු පාර දිගේ ඈවිත්, ආයෙත් S12 එකට ඉස්සර කරයි......!!

පවුලත් කීවා!
එයත් මට පේන්නේ අර කිව්ව කෝච්චි එන්ජිමට, පස්සෙන් අමුනලා තිබ්බ මැදිරියක්ද කොහෙද......?? 

හැප්පෙන්න දෙයක් නෑ..... ඔය S12 එකක් කොල්ලුපිටියේ මැරීන් ඩ්රයිව් එකේ ඉදන්, අර ඩිබග් එක ලගට යනකම් රේස් එකක් දාමුද ලේලන්ඩ් එකක් එක්ක......
S12 එක කොල්ලුපිටියේ ඉදන් බම්බලපිටියට එනකොට, ලේලන්ඩ් එක කොල්ලුපිටියේ ඉදන් ඩිබග් එක ලගට ගිහින්, ආයෙත් ගාළු පාර දිගේ ඈවිත්, ආයෙත් S12 එකට ඉස්සර කරයි......!!
![]()
![]()

Hikz.....එයත් මට පේන්නේ අර කිව්ව කෝච්චි එන්ජිමට, පස්සෙන් අමුනලා තිබ්බ මැදිරියක්ද කොහෙද......??
![]()

ela ela
e mata meke yanna one banz
api adimuda badulle aaaaa

මේ 31 වෙනිදා වෙද්දි ඔය කෝච්චි දායිද බදුලු යන්න.....?? 
S9 & S10 තවමති කිසි කරදරයක් නැතුව දුවනවානේ බොලවු. මේකත් ඒ වගේ. ඉන්දියන් මල ජරාව තමා බං සුවර් නැති ජරාව. මෙව්වා තරමක් හරි හොදා....![]()
ඉන්දියන් කෝච්චි මල ජරාව උනාට ඉන්දියන් බස් සුපිරියි ආ......!! 

මේකනම් හොඳ බාණ්ඩයක් වගේ

හැප්පෙන්න දෙයක් නෑ..... ඔය S12 එකක් කොල්ලුපිටියේ මැරීන් ඩ්රයිව් එකේ ඉදන්, අර ඩිබග් එක ලගට යනකම් රේස් එකක් දාමුද ලේලන්ඩ් එකක් එක්ක......
S12 එක කොල්ලුපිටියේ ඉදන් බම්බලපිටියට එනකොට, ලේලන්ඩ් එක කොල්ලුපිටියේ ඉදන් ඩිබග් එක ලගට ගිහින්, ආයෙත් ගාළු පාර දිගේ ඈවිත්, ආයෙත් S12 එකට ඉස්සර කරයි......!!
![]()
![]()

engine eka hari gear box eka hari bima thama neda?![]()

මම කිව්වේ එහෙම උලව්වක් නෙවේ බොල......!! 
Well Said!!!!
අඩෝ ඩෙංගු රත්නේ... හූ හූ....

තෝ අහු වෙයන්කෝ ආයේ .......!! 
මී ටූ....සිරාවට මාත් හිතුව හරියයි කියල....කොහෙද ඒ දැරිවිත් කෝච්චි ලෝලිනියක් නේ........
මොනව වුනත් නියම තෝච්චිය ආ...........![]()

නියම තෝච්චිය
මල ජරා කෝච්චියක් මේක....... 