~Titi~ ට උම්මා එක්ක දෙන්න හැමෝම එන්න ....
ඔන්න ඉතිං මොනවා උනත් ටීටී හරිම හොද කෙල්ල .
..මොනවා කිව්වත් වැඩිය තරහ යන්නේ නෑ...
. ඕන්නං මෝඩයා ,ගොනා කියලා බනී එච්චරයි ...
..
ඉතිං අපි ටිටීට සුභපතමුකො හැමෝම ..
...අමතක කරන්න එපා උම්ම එකක් දෙන්න .
..ඔන්න ඉස්සෙල්ලාම උම්මා එක මගෙන් .
..
ඔන්න අපේ ටිටී පෝස්ට් 3000ක් ගහන්න ඔන්න මෙන්න ...
.
ඉතිං අපේ මේ කෙල්ල (?) ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ හන්දා වැඩිය එළකිරි එන්නේ නෑ
ඕං... දැන් ඉතිං නිවාඩු කාලේ හන්දා ටිකක් ඔන්න ඉන්නවා..
..
ඉතිං හැමෝම ඇවිත් ඔන්ලයින් උම්ම එකක් දීලා යන්නකෝ..
..
හැමෝම ආසයි ටිටී මොන වගේද කියලා ටිකක් බලන්න ....
..මට නම් හම්ප වුනා ටිටීගේ රහසිගත ඡායාරූපයක් ...

ටිටී කියන්නේ.....මෙන්න මෙයාලු ඔන්න..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එළකිරියේ ඉන්න නරුම කොල්ලො එක එක වල් කොල්ලන්ගේ නම් කියලා ටිටීට අපහස කරන්න හැදුවට ඔය කඩේ යන අයියලා ගේ පස්සෙන් ගියාට ටීටී කියන්නේ හරිම අහිංසක කෙල්ලක්ලු හරිද ..
..~Titi~ ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැලු ..
..හැබැයි ඉතිං හැමවෙලේ Out Of Topic තමා ...

.ඒක ඉතිං ටිටීගේ වැරැද්ද නෙවෙයි...
..අනේ මම දන්නේ නෑ ඔව්වා ගැන..

.ඉතිං අපේ මේ කෙල්ල (?) ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ හන්දා වැඩිය එළකිරි එන්නේ නෑ
ඕං... දැන් ඉතිං නිවාඩු කාලේ හන්දා ටිකක් ඔන්න ඉන්නවා..
.. ඉතිං හැමෝම ඇවිත් ඔන්ලයින් උම්ම එකක් දීලා යන්නකෝ..
.. හැමෝම ආසයි ටිටී මොන වගේද කියලා ටිකක් බලන්න ....
..මට නම් හම්ප වුනා ටිටීගේ රහසිගත ඡායාරූපයක් ...

ටිටී කියන්නේ.....මෙන්න මෙයාලු ඔන්න..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
එළකිරියේ ඉන්න නරුම කොල්ලො එක එක වල් කොල්ලන්ගේ නම් කියලා ටිටීට අපහස කරන්න හැදුවට ඔය කඩේ යන අයියලා ගේ පස්සෙන් ගියාට ටීටී කියන්නේ හරිම අහිංසක කෙල්ලක්ලු හරිද ..

..~Titi~ ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැලු ..
..හැබැයි ඉතිං හැමවෙලේ Out Of Topic තමා ...
.හ්ම්......
අර පේන්නේ රබර් ගහක් නේද ?![]()

.ඒක ඉතිං ටිටීගේ වැරැද්ද නෙවෙයි...
..අනේ මම දන්නේ නෑ ඔව්වා ගැන..

ඔන්න ඉතිං මොනවා උනත් ටීටී හරිම හොද කෙල්ල .
..මොනවා කිව්වත් වැඩිය තරහ යන්නේ නෑ...
. ඕන්නං මෝඩයා ,ගොනා කියලා බනී එච්චරයි ...
..ඉතිං අපි ටිටීට සුභපතමුකො හැමෝම ..
...අමතක කරන්න එපා උම්ම එකක් දෙන්න .
..ඔන්න ඉස්සෙල්ලාම උම්මා එක මගෙන් .
..
Last edited:

..තෝ මගෙන් දෙකක් අහගන්න හදන්නේ හරිද....