~Titi~ ට උම්මා එක්ක දෙන්න හැමෝම එන්න ....

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ~Titi~ ට උම්මා එක්ක දෙන්න හැමෝම එන්න ....

    න්න අපේ ටිටී පෝස්ට් 3000ක් ගහන්න ඔන්න මෙන්න ...:D.
    ඉතිං අපේ මේ කෙල්ල (?) ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ හන්දා වැඩිය එළකිරි එන්නේ නෑ :no:ඕං... දැන් ඉතිං නිවාඩු කාලේ හන්දා ටිකක් ඔන්න ඉන්නවා..:yes:..
    ඉතිං හැමෝම ඇවිත් ඔන්ලයින් උම්ම එකක් දීලා යන්නකෝ..:rofl:..
    හැමෝම ආසයි ටිටී මොන වගේද කියලා ටිකක් බලන්න ....:confused:..මට නම් හම්ප වුනා ටිටීගේ රහසිගත ඡායාරූපයක් ...:baffled::baffled:

    ටිටී කියන්නේ.....මෙන්න මෙයාලු ඔන්න..
    :baffled::baffled:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    baka-girl.jpg
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    profilepic376488_14.gif




    එළකිරියේ ඉන්න නරුම කොල්ලො එක එක වල් කොල්ලන්ගේ නම් කියලා ටිටීට අපහස කරන්න හැදුවට ඔය කඩේ යන අයියලා ගේ පස්සෙන් ගියාට ටීටී කියන්නේ හරිම අහිංසක කෙල්ලක්ලු හරිද ..:baffled::baffled:..~Titi~ ඒ වගේ නරක වැඩ කරන්නේ නැහැලු ..:dull:..හැබැයි ඉතිං හැමවෙලේ Out Of Topic තමා ...
    හ්ම්......:)
    අර පේන්නේ රබර් ගහක් නේද ? :dull:
    .:yes::yes:.ඒක ඉතිං ටිටීගේ වැරැද්ද නෙ‍වෙයි...:rolleyes:..අනේ මම දන්නේ නෑ ඔව්වා ගැන..:baffled::baffled:

    ඔන්න ඉතිං මොනවා උනත් ටීටී හරිම හොද කෙල්ල .:yes:..මොනවා කිව්වත් වැඩිය තරහ යන්නේ නෑ...:no:. ඕන්නං මෝඩයා ,ගොනා කියලා බනී එච්චරයි ...;)..
    ඉතිං අපි ටිටීට සුභපතමුකො හැමෝම ..:yes:...අමතක කරන්න එපා උම්ම එකක් දෙන්න .:rofl:..ඔන්න ඉස්සෙල්ලාම උම්මා එක මගෙන් .:love::love:..
    ...උ..ම්ම්ම්ම්ම්......මා....:love::love:

    http://www.elakiri.com/forum/member.php?u=376488
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මැට්ටා;13244023 said:
    උබමයි නේද ටිටී???
    අනේ නෑ පුතේ ..:angry:..තෝ මගෙන් දෙකක් අහගන්න හදන්නේ හරිද....:angry::angry:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    අනේ නෑ පුතේ ..:angry:..තෝ මගෙන් දෙකක් අහගන්න හදන්නේ හරිද....:angry::angry:

    ටිටී අපේ හොද අයිය කෙනෙක්ගේ ෆේක් එකක්..
    එක්කෝ උබ දන්නේ නැතුව පැනිය වෙන්න යනව... නැත්තම් උබත් ඒ අයියගේම ෆේක් තමා :P
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ටිටී අපේ හොද අයිය කෙනෙක්ගේ ෆේක් එකක්..
    එක්කෝ උබ දන්නේ නැතුව පැනිය වෙන්න යනව... නැත්තම් උබත් ඒ අයියගේම ෆේක් තමා :P

    දන්නවා රෙද්දක් උඔ.....:P:P
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මැට්ටා;13244047 said:
    ඇයි උබට 2ක නැද්ද ? :P
    මොනවද උඔ අහන්නේ..:baffled:..මට දෙකේ එව්වා ගොඩක් තියෙනවානේ....:rofl:.