2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    tumblr_m4ioxp2KDX1rwcc6bo1_250.gif

    ඉදිආප්ප අඔරනවද කොල්ලෝ තව සොට් එකක් දැම්මනම් මොකෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැස්විහිදෙන සමනලියක් තවත් ලස්සන සිංදුවක්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අඩෝ රැස් විහිදෙන සින්දුව මට දීපියෝ
    මගේ සුදු නංගියව එකතු කරගන්නව සින්දුවට

    මට දුන්න සින්දුව :no:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අඩෝ රැස් විහිදෙන සින්දුව මට දීපියෝ
    මගේ සුදු නංගියව එකතු කරගන්නව සින්දුවට

    සුදු නංගිව rooshan ගෙන් පරිස්සම් කරගෙන එකතු කර ගනින් අදිනකොට නංගිවත් ඇදලා ගනී

    අන්න සුදු නංගිව එකතු කලේ නෑ උඔව විතරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝ රැස් විහිදෙන සින්දුව මට දීපියෝ
    මගේ සුදු නංගියව එකතු කරගන්නව සින්දුවට

    බබී ද නැත්තම් වෙන කෙනෙක් ද? :rofl: