2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    tumblr_m4ioxp2KDX1rwcc6bo1_250.gif

    ඉදිආප්ප අඔරනවද කොල්ලෝ තව සොට් එකක් දැම්මනම් මොකෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැස්විහිදෙන සමනලියක් තවත් ලස්සන සිංදුවක්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අඩෝ රැස් විහිදෙන සින්දුව මට දීපියෝ
    මගේ සුදු නංගියව එකතු කරගන්නව සින්දුවට
    ​

    මට දුන්න සින්දුව :no:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අඩෝ රැස් විහිදෙන සින්දුව මට දීපියෝ
    මගේ සුදු නංගියව එකතු කරගන්නව සින්දුවට
    ​

    සුදු නංගිව rooshan ගෙන් පරිස්සම් කරගෙන එකතු කර ගනින් අදිනකොට නංගිවත් ඇදලා ගනී

    අන්න සුදු නංගිව එකතු කලේ නෑ උඔව විතරයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඩෝ රැස් විහිදෙන සින්දුව මට දීපියෝ
    මගේ සුදු නංගියව එකතු කරගන්නව සින්දුවට
    ​

    බබී ද නැත්තම් වෙන කෙනෙක් ද? :rofl: