voice of takaranඅපායේ drum එකක් ගහනවා වගේ අලුත් voice එක blacka ගේ![]()
අපේ රුක්ෂාන් සහෝදරයාගේ නෙට් එකේ අවුලක් නෙවෙයි..
මිනිහාටත් නොදැනම නින්ද ගිහිල්ලා ඇති..
මේකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් අපේ බ්ලෑක්කා සහෝ ම තමයි...
මොනවා වුනත් අමාරුවෙන් වුනත් වැඩේ ශෙප් එකේ ගෙනිච්ච එක ගැන සන්තොසයි..
එළ රුක්ෂාන් මචන්..

rukshan newei , Rooshan![]()
බැල්කා ඊයා අපිට එපා අපි යනවෝ
මල් බබා දැන් එහෙනම් බ්ලැකාගේ ඔලුව පලමු නේද
අන්ජු ආර්
ඇන්ග්රිසා
සි අයි ඩී
අනිත් හැමෝම අපිත් එක්ක ආතල් ගත්තු හැමෝටම ජය වේවා
අපේ රෑශාන් ඊලගට එන දවසට සෙට් වෙමු
