2012 Aug 21 - ElaKiri Radio -Tek Kade - with rooshan2008

m0497.gif



naa :frown:


oyata thama akuru kiyawanna barida :rolleyes:
ehama baaaaaaaaa:oo:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ රුක්ෂාන් සහෝදරයාගේ නෙට් එකේ අවුලක් නෙවෙයි..
    මිනිහාටත් නොදැනම නින්ද ගිහිල්ලා ඇති..
    මේකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් අපේ බ්ලෑක්කා සහෝ ම තමයි...

    මොනවා වුනත් අමාරුවෙන් වුනත් වැඩේ ශෙප් එකේ ගෙනිච්ච එක ගැන සන්තොසයි..
    එළ රුක්ෂාන් මචන්..

     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අපේ රුක්ෂාන් සහෝදරයාගේ නෙට් එකේ අවුලක් නෙවෙයි..
    මිනිහාටත් නොදැනම නින්ද ගිහිල්ලා ඇති..
    මේකේ ඇත්ත නැත්ත දන්නේ ඉතින් අපේ බ්ලෑක්කා සහෝ ම තමයි...

    මොනවා වුනත් අමාරුවෙන් වුනත් වැඩේ ශෙප් එකේ ගෙනිච්ච එක ගැන සන්තොසයි..
    එළ රුක්ෂාන් මචන්..



    rukshan newei , Rooshan :angry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හෙට එළකිරි රේඩියෝ එකේ ප්‍රොග්‍රෑම් එක මොකක් ද මචන් ලා..
    දන්න කවුරු හරි එන්නවා නම් කියන්න...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    rukshan newei , Rooshan :angry:

    ආහ් ඇහැරගෙන ඉන්නවා නේ.. එළ..
    ඔව් නෙන්නම් මට වැරදිලා.. කවුරු වුනත් නම දන්න එකා ඇහැරිලා ඉන්නවා නේ ඒ ඇති.. අපිට..
    වැඩේ එළ.. මොනවා වුනත්..
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    බැල්කා ඊයා අපිට එපා අපි යනවෝ
    මල් බබා දැන් එහෙනම් බ්ලැකාගේ ඔලුව පලමු නේද

    අන්ජු ආර්
    ඇන්ග්‍රිසා
    සි අයි ඩී

    අනිත් හැමෝම අපිත් එක්ක ආතල් ගත්තු හැමෝටම ජය වේවා
    අපේ රෑශාන් ඊලගට එන දවසට සෙට් වෙමු
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    බැල්කා ඊයා අපිට එපා අපි යනවෝ
    මල් බබා දැන් එහෙනම් බ්ලැකාගේ ඔලුව පලමු නේද

    අන්ජු ආර්
    ඇන්ග්‍රිසා
    සි අයි ඩී

    අනිත් හැමෝම අපිත් එක්ක ආතල් ගත්තු හැමෝටම ජය වේවා
    අපේ රෑශාන් ඊලගට එන දවසට සෙට් වෙමු

    Ela Ela machan Good Night !!! Thanks thread eke post kalata :rofl: