මචන්ලා.....
මගේ rep power එක 1යි.... මේක වැඩි වෙන්නේ කීයෙදිද?
දැනට රෙප් 277යි...
එක දවසක් මම දැක්කා කොටු ගානයි, රෙප් power එකයි වැඩි වෙන්න ඕන requirements දාපු thread එකක්... කාගාව හරි ඒක තියෙනවද?