ලොකු උදව්වක් ඔනි .........
මචන්, මට ලැප්ටොප් 1 ක් ගන්න ඔනෑ .
…
…රු 70000 බජට් එක....
…
…මේ ගානට ගන්න පුලුවන් හොදම ලැප්ටොප් එක මොකක්ද කියල කියන්නකෝ
…
…
…model එක DELL නම් ගොඩක් හොදයි .....
මචන්, මට ලැප්ටොප් 1 ක් ගන්න ඔනෑ .
…
…රු 70000 බජට් එක....
…
…මේ ගානට ගන්න පුලුවන් හොදම ලැප්ටොප් එක මොකක්ද කියල කියන්නකෝ
…
…
…model එක DELL නම් ගොඩක් හොදයි .....


මොන වගේ වැඩ වලටද පාවිච්චිය.....??
ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන් අරන් තමා දෙන්නේ.......