ලොකු උදව්වක් ඔනි .........

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ලොකු උදව්වක් ඔනි .........

    මචන්, මට ලැප්ටොප් 1 ක් ගන්න ඔනෑ .
    …
    …රු 70000 බජට් එක....
    …
    …මේ ගානට ගන්න පුලුවන් හොදම ලැප්ටොප් එක මොකක්ද කියල කියන්නකෝ
    …
    …
    …model එක DELL නම් ගොඩක් හොදයි .....
     

    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    Code:
    http://mcentre.lk/products/-Dell-Insprion-N5050-Core-i3-2.3GHz%2C-6GB-RAM%2C-500GB-HDD.html
    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12757&eq=&Tp=
    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12785&eq=&Tp=
    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12824&eq=&Tp=
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....


    Bump.......

    මොන මගුලක් මොකෙන් ගත්තත් LAPTOP.LK එකෙන් නම් ගන්න එපා කොලුවෝ..
    උබ අනාථයි... ඔන්න නොකීවයි කියන්න එපා...
    :yes:


    Code:
    http://mcentre.lk/products/-Dell-Insprion-N5050-Core-i3-2.3GHz%2C-6GB-RAM%2C-500GB-HDD.html
    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12757&eq=&Tp=
    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12785&eq=&Tp=
    Code:
    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12824&eq=&Tp=

    Uba ganna one magulak ganin Uniti Plazz ara wena one thenakin..oke inne kamba horu machan..lap gannakota lap1k denne wedala pudala..
    kedunama ewa mukuth ne..ungen gaththe ne wage inne.

    :angry::angry::angry:


    Oya hora guhawa athule okkoma ekai yaluwa....
    kohen gaththath anathai ganna eka..




    thanks machanla.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)



    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් One and Only ලැප් කන්නා ® අමතන්න.......!! :yes::yes:


    මචන් උඹට ඕනා මොඩල් එක කියපන්...... :yes: මොන වගේ Spec එකක් තියෙන එකක්ද බලාපොරොත්තු වෙන්නේ.....?? :oo: මොන වගේ වැඩ වලටද පාවිච්චිය.....?? :rolleyes:


    මගෙන් ගන්නවා නම්, අඩු කරලා දෙන්නම්..... :yes: හැබැයි පුතේ, Hand Carry කරපු, හොර පාරෙන් ගෙනාපු බඩු නම් මගේ ලග නැත....... :no: ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන් අරන් තමා දෙන්නේ....... :yes: ඔරිජිනල් වොරන්ටි එක්ක....... :yes:


    වොරන්ටි කේස් එකක් ආවොත්, මාව හොයාගෙන එන්න ඕනා නෑ..... :no: කෙලින්ම ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ලගින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්....... :yes: