නෙට් එකෙන් බාපු සර්විස් පැක් 1 තියෙන වින්ඩෝස් 7 කොපියක් ඉන්ස්ටෝල් කරා .ඇක්ටිවු කරන්න හිතාගෙන වින්ඩෝස් ලෝඩර් එක දැම්මා එත් එකේ ඉන්ස්ටෝල් බටන් එක වැඩ නැහැ පරණ ක්රැක් එකක් අයින් කරන්නලු .
මොකද මචන්ලා මේකට කරන්නේ
මේ වින්ඩෝස් wat කියන්නේ මොකක්ද එක කොහොමද වැඩ කරන්නේ .උත්තරයක් දුන්නොත් ලොකු උදවුවක් ,නිකන් නෙවෙයි රේප් 5 ගානේ දෙනවා ගන්න පුළුවන් අයට .මට මේක ඉතාමත් වැදගත් .කවුරු හරි උදවු කරයි කියලා හිතනවා


මොකද මචන්ලා මේකට කරන්නේ මේ වින්ඩෝස් wat කියන්නේ මොකක්ද එක කොහොමද වැඩ කරන්නේ .උත්තරයක් දුන්නොත් ලොකු උදවුවක් ,නිකන් නෙවෙයි රේප් 5 ගානේ දෙනවා ගන්න පුළුවන් අයට .මට මේක ඉතාමත් වැදගත් .කවුරු හරි උදවු කරයි කියලා හිතනවා




