පුලුවන්නම් කියන්න බලන්න
යාලුවනේ, මට අද පරණ ෆොටෝස් ටිකක් හම්බුනා. ඉතින් ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.
මේක ලස්සනට වවන මල් ගහක් නෙවෙයි. එත් මේ මල ලස්සනයි. බලන්න ඔයාලා මේ ගහ මොකක්ද කියලා දන්නවද කියලා.
මේ අපේ ගෙදරදී මං ගත්තු ෆොටෝ ටිකක්. ඔයාල මේ ගහ මොකක්ද කියලා ලියල යන්න. බලමු කාටද පුළුවන් කියලා හරි උත්තරේ දෙන්න කියලා. බොහෝ විට ගොඩක් අය මේ ගහ අඳුරනවා ඇති. ඔයාලට බැරීම උනොත් මං කියන්නම්.
මේ මල ලස්සනයිද කියලත් කියලා යන්න හොඳේ ........
Uploaded with ImageShack.us
මේක තනි මලක් නෙවෙයි. මල් පොකුරක් විදියට තමයි හැදෙන්නේ.

උබලා ඉතින් කොලබ 7 පොරවල්නෙ 