පුලුවන්නම් කියන්න බලන්න

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    පුලුවන්නම් කියන්න බලන්න

    යාලුවනේ, මට අද පරණ ෆොටෝස් ටිකක් හම්බුනා. ඉතින් ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා. :D
    මේක ලස්සනට වවන මල් ගහක් නෙවෙයි. එත් මේ මල ලස්සනයි. බලන්න ඔයාලා මේ ගහ මොකක්ද කියලා දන්නවද කියලා.
    මේ අපේ ගෙදරදී මං ගත්තු ෆොටෝ ටිකක්. ඔයාල මේ ගහ මොකක්ද කියලා ලියල යන්න. බලමු කාටද පුළුවන් කියලා හරි උත්තරේ දෙන්න කියලා. බොහෝ විට ගොඩක් අය මේ ගහ අඳුරනවා ඇති. ඔයාලට බැරීම උනොත් මං කියන්නම්.


    මේ මල ලස්සනයිද කියලත් කියලා යන්න හොඳේ ........:D




    Uploaded with ImageShack.us



    මේක තනි මලක් නෙවෙයි. මල් පොකුරක් විදියට තමයි හැදෙන්නේ.




    Uploaded with ImageShack.us

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කස්ටියම සුදු පූසව කොපි පේස්ට් එක දාලා..
    බොරු කියන්න ඕන නැහැ..
    මම නම් දන්නේ නැහැ..
    දැක්කම නිකන් මස් වැදලි වගේ look එකක් තමයි මට පෙනුනේ..
    සමහර විට ඒ හින්දා ගෙවල් වල හදන්නේ නැහැ කියනවා ඇති...
    ඔය ලස්සනට ගෙදරක හැදිලා තියෙන්නේ....
    ස්තූතියි මම නම් අදමයි දැක්කේ...

    REP + + ADDED
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    alpinia_calcarata.jpg