pregnant girl friend

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    macho mata marry karana eka prashanayak naha mama kiyanne wena deyak. mama ona deyak karanna lasthi pregnancy terminate karala denva nam

    danma mukuth hithanna epa
    gihin doc kenek hamba weyan
    nathtam ubatai kellatai dennatama lamayawa epa nam ona tharam lamai nathi aya inanwa e ekkenek ta denna
    egollo hodata hadaganivi
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ubala minus rep dala kunuharpen bannahama mage prashana wisaduna
    lankave bari nam mama rata gihin hari meka ain karonava
    katwath kiyanna kalin meke danme hoda upadeska balagena
    mata 23i job ekak karanava boc eke


    ඕන තරං උන් 23 න් බඳිනව. මගේ හොඳම යාලු කෙලෙකුත් බැන්ද 20න් ඔය වගේම දරුව නිසා. දැන් තුන් දෙනාම සතුටෙන් ඉන්නව. ඒ කොල්ලත් තෝ වගේ සතෙක් උනානම් ඒ කෙල්ලට අද මොකද වෙන්නෙ? උන් දෙන්න තමන්ගෙ ඉගෙනීමත් කරගත්ත කොහොම හරි ගෙවල් වලිනුත් සපෝර්ට් එක අරගෙන. ඕහොම දෙයක් උනාම ගෙවල් වලින් පන්නන දෙමව්පියො ඉන්නෙ ෆිල්ම් වල... සැබෑ ලෝකෙ අම්මල තාත්තල ඊට වඩා හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: pcud

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    The worst fear and feeling in love...matath sex epa una oya baya ena hinda.wat to do uba mae attak nan kiyanne uba kemathi deyak karapan.thirane ube athe.hebei ithin abortion karama godak welawata aye lamai hambenne ne.Girltath ubawa epa wei marry karama.dan 23i ne badapan.girls la lamai nethi karaganna ona kivata abortion karanna yanna enne ne.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    itin tho kellekwa ei amaruwe demme. ara pitarata wala wage ekko gay hari. ponnayek hari tiya gaththa nam iwarane. ahinsaka kellekge jeewithe winasha karanna hadanne. uba oya hitapu deyath nima karanna beri pawak.


    yako bade pilisida gaththa welawe idala amma thaththa kiyana karana de lamayata ehenawa. denenawa. thopi wage un heduwata wada hodai sarame heluwa nam.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹට ඕනේ මේකේ එක්කෙනෙක් හරි ළමයා නැති කරලා දාහන් බං කියන එක අහ ගන්නද...මෙතන ඉන්න එකෙක් වත් ඒක කියන්නේ නැහැ...මාසකට පාරක් එකෙක් එනවානේ මෙහෙම එකක් අහගෙන...ළමයා නැති කරන්න එපා..කෙල්ලගෙත් හිත හදලා ළමයව හදා ගනින්..ගෙවල් වලට දැන්ම කොහොම හරි ඔය ගැන කියහන්...මම දන්න සිද්දියක් තියෙනවා ඒකෙ නම් ඒ කෙල්ලගේ අම්මලා තාත්තලා රත්තරං මිනිස්සු..අද ඒ ළමයා ගේ මූණ දැක්කම ඒ ළමයා පණ පිටින් ඉන්න එක ගැන ඒ අම්මා තාත්තා(ආච්චී, සීයා) සෑහෙන්න සතු‍ටු වෙනවා...මාරම ඉන්ටලිජන්ට් ළමයෙක්...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙන්න සීරියස් ආන්සර් එකක්
    ඔතන අවුල තියෙන්නෙ දෙන්නම් පොඩි උන්ට අකමෙති එක නෙමේ.
    ගෙවල් සීන් එක දැන ගන්න එකනේ.
    මොනවා කරන්නද බන්, උබල ඕක නැති කර ගත්ත කියමු
    උබල ඊට පස්සෙ ඕක පුරුද්දක් කර ගන්නවා.
    මචන් ගෙවල් වලට සීන් කියපන්. කෙල්ලට 19 උනාට අවුලක් නැහැ උබ බාල අපරාදයක් කරල නැහැනේ. ඉතින් දෙන්න අතින් උන දේවල් වලට මූන දෙන්න දෙන්නම සූදනම් වෙයල්ල අ මචන්z..
    උබල දොස්තර කෙනෙක්ගෙන්ද ටෙස්ට් එක කරේ.
    එහෙමම කරපන්z. 100% sure කර ගන්න. උබල බයෙන් වගේ හිටපන්.. උබල පවු කමක් කරල තියනව නම් ලොවෙත් දොස්තරය අහනව මුකුත් කරන්න ඔනෙද කියල ශෙප් එකෙ.
    මේහෙම කීවට තරහ වෙන්න එප සහෝ
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    උඹට ඕනේ මේකේ එක්කෙනෙක් හරි ළමයා නැති කරලා දාහන් බං කියන එක අහ ගන්නද...මෙතන ඉන්න එකෙක් වත් ඒක කියන්නේ නැහැ...මාසකට පාරක් එකෙක් එනවානේ මෙහෙම එකක් අහගෙන...ළමයා නැති කරන්න එපා..කෙල්ලගෙත් හිත හදලා ළමයව හදා ගනින්..ගෙවල් වලට දැන්ම කොහොම හරි ඔය ගැන කියහන්...මම දන්න සිද්දියක් තියෙනවා ඒකෙ නම් ඒ කෙල්ලගේ අම්මලා තාත්තලා රත්තරං මිනිස්සු..අද ඒ ළමයා ගේ මූණ දැක්කම ඒ ළමයා පණ පිටින් ඉන්න එක ගැන ඒ අම්මා තාත්තා(ආච්චී, සීයා) සෑහෙන්න සතු‍ටු වෙනවා...මාරම ඉන්ටලිජන්ට් ළමයෙක්...

    සිරා බන්...
    ලමයා ඉපදුනහම ඔය ඔක්කොම සීන් නැති වෙලා යනවා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    abortion%20girl2.jpg

    uba kellata aththatama aadare nam mehema deyak gana hithnnewath nathiweyi.
    dan balapuwama wenama seen ekak wage....
    mewwa karana paw kaarayo aaya kawadawath minis aathmayak labenne na...
    so good luck for any hell you do...
    habai yaluwa passe kaleka
    lamayek hada ganne kohomada kiyaka helpmeeeee kaiyana ekak na kiyala hithanawa.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    kohomada kiyanna one
    lamayek dakkama iiya kiyala hithena lamayi kiyanne maha wadayak kiyala hithana couple ekakata hadena lamayata budusaranai
    e vage karumayak enna kalin ain karanne asavata neme
    marry karai kiyala lamaya hamba novi thiyenavada

    ea ponna pakoo...

    thopi hikuwama lamai hadena bawa nodanada hikuwe???

    thopi denna lamaita kamathi na kiala, unwa nathi karala daana hethuwada un sellam badu kiala....:angry::angry::angry::angry:

    thope paw walata epadenna inna lami pali na pakooo...

    thoge paw thooma gewapan... eawata apiwath sammadam kara nogena...

    apita paw nodi...

    elakiri kollongen umbata utharayak nam hamba wenne na, sorry...
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mata peene mu putthalam booruwo hath denek ge wayase pawl kaara hampada hewalek da koheda... mooda kellek ta waga kiala... dan ethin ekiwa bandiinada????
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මොනා කරන්නද දැන්?හිත හදාගෙන කසාදෙට ලෑස්ති වෙයන්..අපරාද කරන්නේ නැතුව..කෙල්ලට කියපන් දැන්ම ඉදලා කොට්ට උර,පොඩි ඇදුම් එහෙම මහන්න පටන් ගන්න කියලා

    Uba magulak kiyonawa! Mage kella danuth adum mahanawa thawama marry karalath nathuwa :baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Anee manda alutenma mara mahansiyak wela mekata avit vistare kiyanna. aparada nokara bara agnin ganiwai daruwavai..
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    yako lamayawa nati karana eka prashneta wisaduma nemei ne. eka maha pawak. Doctor kenekta kiyala test karawala balapan.

    eth hari giye nathnam dennagema gewal walata kiyapan. uba kawadahari badinne ekiwamanam prashnayak na ne. habai itin lamayage uppanneta danna wenne demapiyan wiwahakada kiyana ekata natha kiyana eka tamai. eka kawadahari lamayata prashnayak wenna puluwan.( mama danna widiyata lamayata taththage nithimaya himikama nathi wenawa) oya wage godak dewal hitanna wenawa.

    lamayawa nathi karanna nam henenwath hitannepa. ubalata aye kawadawath lamayek labenne nathi wei. maha pawak ekanam
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    kohomada kiyanna one
    lamayek dakkama iiya kiyala hithena lamayi kiyanne maha wadayak kiyala hithana couple ekakata hadena lamayata budusaranai
    e vage karumayak enna kalin ain karanne asavata neme
    marry karai kiyala lamaya hamba novi thiyenavada

    :angry::angry::angry: thoge me comment 1 danne yako dakke. dakkanam kalin post 1 danneth na. tho wage kariyek. yako tho lamainta akamathinam ganiwa wada karapan. lamayek badata awata passe eka nathi karana eka ponnama ponna wadak. yako thota hadaganna barinam lamai nathi lamainta adare joduwakatawath oya lamayawa waduwata passe depan. tho wage kari wada karana una mokata EK enawada manda :dull::dull:.

    yako onama kellek kollek lamainta kamathi. thonam awajathakayekda koheda ?
    :rolleyes::rolleyes: