මේක උඹලා දෙන්නම හොඳින් දැනගෙන කරපු වරදක්....
දෙන්නම පොඩි උන්ට කැමති නෑ කියන එක බබෙක් නැති කරන්න හේතුවක් නෙවෙයි.උඹලාගෙ වරද නිසා ජීවිතයක් නැති කරන්න උබලාට අයිතියක් නෑ,
ඒක නීතිමය සහ සදාචාරාත්මකවත් වරදක්.
අහුවෙනවමයි මේවා පුතෝ...එතකොට තව කීදෙනෙක් අමාරුවෙද???
කෙල්ලට වයස 19 නම් උඹ ඊට වඩා වැඩිමල් වෙන්න ඕනනේ.
ඒ නිසා උඹ ජොබ් එකක් හොයාගෙන කෙල්ලව බැඳපන්.ආදරේ වැඩිකම නිසා වුණ දේ නෙ.
දෙමව්පියන්ට තේරුම් කරලා දීපං.එයාල ලඟ තමයි උත්තර තියෙන්නෙ.
එක වරදක් හංගන්න ගිහින් ගොඩ දෙනෙක් අමාරුවෙ දාන්න එපා.(උඹ බලාපොරොත්තු වුන උත්තරේ මේක නෙවෙයි නම් සමාවෙයන් මල්ලි..)

paw ban ube amma tho wage ponz kenek hadala e kalema maranne nathuwa bade ididdima 