galaxy S එකක් හම්බුනා 3g වැඩකරන්නේ නෑ හදාගන්න හැටි දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
unlock කරන්න ගෙනියන්න වෙඉද ?
unlock කරන්න ගෙනියන්න වෙඉද ?
mobitel walata apn daanne kohomadamata kiyapan SHW-M110s ekak da kiyala.? mokak wunath oke athi
Settings > Wireless n network > Mobile networks > T roaming
kiyala option ekak, ethana balapan
" Automatic" kiyana eka select karalada kiyala...
eetapasse
Settings > Wireless n network > Mobile networks > Access Point Names
gihin access point hadala balapan...
මොබිටෙල් වලට APN : ispmobitel walata apn daanne kohomada
kiyapu tikanam hari. thank you !
proxy IP, port දාන්න ඕනෙ නෑ. APN එක isp හැටියට දැම්මා නං ඇති.No worries bn, mama gaawath oka thiyenawa....
New APN ekak create karala
APN: mobitel3g
Proxy: 192.168.050.163
Port: 8080
me tika danna... anith serama e thiyena widiyatama thiyanna.. save karanna aniwa..!
proxy IP, port දාන්න ඕනෙ නෑ. APN එක isp හැටියට දැම්මා නං ඇති.
3g data call settings eka fade wela thiyenne alu paatataehema nethnam
Settings > Wireless n network > 3G data call settings wala "Enable" kiyala wetila thiyenawada balapan...
3g data call settings eka fade wela thiyenne alu paatata
do you still like to use data roaming kiyala ahanawa...yes kalath ekai no kalath ekai thaama 3 g naa....ඒ කියන්නේ select කරන්න බැරිද මොකුත්ම? power on වෙද්දි අහන්නේත් නැද්ද 3g enable කරන්නද කියලා? අර ටික හැදුවට පස්සේ phone එක restart කරලා බලන්න..
3gwitharak lock karanawada>SK (TWorld) phone එකක් ද ඕක? lock ද මන්දා බං.
මොකද්ද හරියටම ෆෝන් මොඩල් එක ? මොන රටට හදපු එකක්ද ?3gwitharak lock karanawada>
voice wada karanawane...
SHW M110S ANYCALL GALAXY S KORIAමොකද්ද හරියටම ෆෝන් මොඩල් එක ? මොන රටට හදපු එකක්ද ?
galaxy S එකක් හම්බුනා 3g වැඩකරන්නේ නෑ හදාගන්න හැටි දන්නා කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.
unlock කරන්න ගෙනියන්න වෙඉද ?