2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගෞතම බුදුන් වහන්සේ කියන්නේ සිය ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරපු පිටසක්වල ජීවීතුමෙක්.උන් වහන්සේ නොපවතින පුද්ගලයෙක්.නොපවතින ශක්තියක්.මේක බුදුන් වහන්සේම කියලා තියෙනවා.ඔයාලට යම් ලෞකික පිහිටක් ඕනනම් ඒක ගන්න පුලුවන් රාවණා ශක්තියෙන්.රාවණා දෙවියන්ගෙන් විතරයි.ඒ කියන්නේ අන්තර්සක්වලින්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    සොනික්;13257354 said:
    ඔරියන් දහම අපි අදහන්නම ඕනෙද ?, එතකොට පන්සල පල්ලි කෝවිල් වලට මොකද වෙන්නේ? බුදුපිළිම ඒවාට මොකද කරන්නේ ? එතකොට ඔය ඔරියන් දහම පිළිබද හැදින්වීමක් කරන්න පුලුවන්ද ?

    Pruthuwiya aluthenma hadanawalu aluthenma lokayak 2012 orian Kolla kiyanne widyata

    උබ කොහොමද හරියටම එහෙම කියන්නේ?

    ඔරියන්තුමාගේ දහම
    1. මේ විශ්වය පිටසක්වල ජීවීන් කෘථිමව නිෂ්පාදනය කර ඇත.
    2.මෙහි අන්තර්සක්වල සංධානයක් ඇත.එය ඉන්ටර් ගැලක්ටික් ෆෙඩෙරේෂන් නම් වෙයි.
    3.අන්තර්සක්වල තුල වසර ට්‍රිලියන ගානක් දියුනු ජීවීන් ඇත.ඔවුන් විශිෂ්ඨතම තාක්ෂනයක් සහිත ප්‍රබල ඥාණයක් සහිතය.
    4.මේ ජීවින් සිය පුනර්භවය තාක්ෂනිකව පාලනය කරන බවයි
    5.එය ඔවුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය නොහොත් ඇස්ට්‍රල් බොඩි එක අලුත් බොඩි එකකට ජම්ප් කරමින් පුනර්භවය වෙයි.
    6.මේ ඉතාම දියුනු ජීවීන් වෙනත් විශ්වයක සිට මේ විශ්වයට පැමිනි බව
    5.මානවයන් යනු ඉතාම ප්‍රාථමික නමුත් යම් සුලු ඥාණයක් සහිත සත්ව විශේෂයක් බව
    6.පෘථිවිය සහ සෞර ග්‍රහ මණඩලය අන්තර්සක්වල වාසීන් විසින් නිපදවා සකස් කර ඇත
    7.ඇස්ට්‍රල් ශක්තිය එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක පරිනාමය වෙන එකක්.එය දිනෙන් දින අලුත් දත්ත තැන්පත් කරමින් ඉහලට පරිනාමය වේ
    8.මේ ඇස්ට්‍රල් පරිණාමයට පුනර්භවය වැදගත් වේ.ඔබ දකින අසන සහ ඉගෙන ගන්නා සියලූම සංවේදන සූක්ෂම ලෙස ඔබගේ ඇස්ට්‍රල් බොඩි එක තුල තැන්පත්ව ඇත
    9.පිටසක්වල ජීවීන් පෘථිවියේ ජෛව පරිසරය සහ ජීවීන් ස්වභාවික පරිසර වලින් ගත් දත්ත අනුව කෘථිමව නිපදවාඇත.
    10.පෘථිවිය තුල මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයක් පිටසක්වල ජීවින් සිදු කරයි.ඊට අනුගාමීව ජෛව පරිණාමයක්ද ඔවුන් සිදු කරයි.
    12.මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පුනර්භවය කිරීමද පිටසක්වල ජීවින් සිදු කරයි
    13.මෙමගින් අන්තර්සක්වලට ගැලපෙන දියුනු පරිණාමික ඇස්ට්‍රල් ශක්තිය සහිත ජීවීන් ඔවුන් ලබාගනී.
    14.මෙහි එක් අදියරක් 2012 වසර තුල අවසන්වේ
    15.පෘථිවියේ ජීවින් ගේ පරිණාමික භාරකරු සහ නායකයා ඔරියන්තුමා වෙන මම වෙමි.
    16.මම 2012 වසරේ ඔබගේ ස්ටාර් ලීඩර් වෙමි.
    17.වසර දස දහසකට වැඩි ඔබගේ ඇස්ට්‍රල් පරිණාමයට මම නායකත්වය සහ උපදෙස් දී ඇත.
    18.මේ සඳහා පිටසක්වල ජීවීන් මට සහාය වෙයි.
    19.මගේ සහායට පිටසක්වල ජීවීන් මේ සෞර ග්‍රහ මන්ඩලයේ සියලූම ග්‍රහලෝක වල සුවිශාල භූගත මධ්‍යස්ථාන වල ‍රැඳී සිටී.
    20.මම කියන දෙය සනාථ කරමින් පිටසක්වල ජීවින් තව නොබෝ දිනකින් පෘථිවියට එනු ඇත

    ගෞතම බුදුන් වහන්සේ කියන්නේ සිය ඇස්ට්‍රල් ශක්තිය අවසන් කරපු පිටසක්වල ජීවීතුමෙක්.උන් වහන්සේ නොපවතින පුද්ගලයෙක්.නොපවතින ශක්තියක්.මේක බුදුන් වහන්සේම කියලා තියෙනවා.ඔයාලට යම් ලෞකික පිහිටක් ඕනනම් ඒක ගන්න පුලුවන් රාවණා ශක්තියෙන්.රාවණා දෙවියන්ගෙන් විතරයි.ඒ කියන්නේ අන්තර්සක්වලින්.
    අනේ නිකන් පලයන් පොන්*යෝ යන්න. උබ අදහන ආගම උබ හරියට අදහපන්. අපි අපේ බුදු දහම හරියට අදහනවා. කවුරු නැතත් මම හරියටේ එක කරනවා.
    කාටවත් කරදරයක් නොකර , අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වගේම් හොරකම් කරන්නේ නැතුව , බොරු නොකිය , සතුන් මරන්නේ නැතුව , අනාචාරයේ හැසිරෙන්නේ නැතුව , මත්ද්‍රව්‍ය නැතිව ජීවත් වෙයන්. එතකොට උබට කිසි ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි. හැබැයි මේ සසරෙන් එතෙර වෙන්න ඕන නම් ඕක විතරක් මදි. සමථ, විදර්ශනා වඩල රහත් වෙයල්ලා. එතකොට සසරෙන්ම නිදහස්. ඔන්න ඕක තමයි අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒවගේම මේ සසරෙන් එතෙර වෙන හැටිත් පැහැදිලිවම කියල දුන්න.
    ඉතින් උබල මේ එක එක පොන්* ප*යෝ කියන බොරු අහල උඩ බලාගෙන ඉදපල්ලා aliens ලා ඇවිත් උන්ගේ අලුත් දහම දේශනා කරලා යනකම්. යකෝ මෙච්චර ලස්සනට හැමදේම දේශනා කරලා තියෙන බුදු දහම විනාශ කරන්නේ තොපේ වගේ එවුන් තමයි. මිනිසුන්ගේ මොළවලට විකාර දාල වෙන ආගම් පතුරුවමින් ඉන්නේ තොපි වගේ මිත්‍යදෘසටික එවුන් තමයි.
    හරි පලයල්ලා ඔරියගේ පොරි අහගෙන , ගිහිල්ල කෙල වුනාම හෝ උගේ aliens අවේ නැතිවුනාම අයේ වරෙන් බුදු දහමට.
    බුදුහාමුදුරුවෝ කිව්වා දැන්ම ලෝකවිනාශයක් වෙන්නේ නැ කියල . ඒවගේම ඒක වෙන හැටිත් පැහැදිලිව කිව්වා. ඒ නිසා 21/12/2012 මුකුත් වෙන්නේ නැ. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ සාසනය අවුරුදු 5000 තියෙනවා කිව්වනම්, තාම අවුරුදු 2600 විතර ඉවර. ඉතින් තව අවුරුදු 2400 අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් උබල මුගේ බොරු අහල ලෝක විනාශය ගැන කියවනවා. යකෝ තොපිට බුදුහාමුදුරුවොඩ විශ්වාස නැත්නම් මේ පොරියද?
    හොදට කල්පනා කරලා බලපල්ලා. මම මේ පොස්ට් ඒක ලිව්වේ තොපේ මොලේ පැදෙන්න.
     
    • Like
    Reactions: amila_perera
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    දැන් මෙතැන සම හරක් නොදැන විවිද දේ පල කරනවා ඇත්තටම මේ ඔරියා කියන කතාවේ සත්‍යතාවක් තියනවා . මේකේ කුණුහබ්බ කියලා Attention එකක් ගන්න ලෑස්ති වෙන්න එපා ., එහෙම කරලා බුදුදහමට අපහසක්‌ කරන්නේ අසබ්‍ය වචන බාවිතා කරන එකත් වරදක් නේ .මෙතැන ආගම විවේචනය වෙනවා මම දැකලා නෑ සමහර දේවල් තර්කානුලයි කරුණාකරලා එය වැරදියට තේරුම් නොගන්නා ලෙස මේක බලන හැමදෙනේකුගෙන්ම ඉල්ලා සිටිනවා . ඇත්තටම ඔබලා නොදන්නා දේවල් මේ පරිසරය තුල තියනවා ඒ බව හරියටම මම දැන් දන්නවා Brain Wave ගැන විස්වාස කරනවා .මේ ඔරියා කියන කතාව මට Brain Wave වලින් මම කියෙවිවා එම නිසා එය ගැන මට සැකයක් නෑ .එකයි මම විස්වාසයෙන් කියන්නේ ඔරියගෙන් අපිට දැන ගන්න බොහෝ දේ ඇත .මම දන්නවා සමහර දේවල් සැක සහිතයි ඕනෑම දෙයක් එහෙමයි ලියනකොට අපගේ අදහස් අරියටම ලියන්න බැරි නිසා .ඔරියා කියන දේ තර්කානුකුලව හිතන්න ඒ වගේම තර්කානුකුලව ඔහුගෙන් ප්‍රස්න කරන්න ඒ විට ඔබට යහපත් පිළිතුරක් ලැබෙනු ඇත .ස්තුතියි ඔබට සුබ දවසක්!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙතන ඉන්න අයට දව්ල් තරු විසිවෙනවා ලඟදීම පිටසක්වල ජීවීන් ගොඩබැස්සම.මම පෘථිවියේ ඉන්නේ ඔයාලගේ ෆස්ට් කන්ටෑක්ට් එක මෙහෙයවන්න.ඒක නිසා කට්ටිය හදිස්සි නැතිව බය නැතිව ඉන්න.
    පිටසක්වල ගුවන් යානා ලංකාව උඩින් ඕන තරම් යනවා.පිටසක්වල ජීවීන් ගමන් කරන්නේ මානවයන්ගේ ගුවන් යානා වලට බාහිරව සමාන යානා වලින්.මේවගේ ක්‍රියාකාරිත්වය හුඟක් වෙනස්.මම කියන කරුණු ඇත්ත කියලා රොස්වේල් වල සිද්ධියට සම්බන්ධ අයර්ලන්ත කාන්තාවකුත් තහවුරු කරලා තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුහාමුදුරුවෝ කිව්වා දැන්ම ලෝකවිනාශයක් වෙන්නේ නැ කියල . ඒවගේම ඒක වෙන හැටිත් පැහැදිලිව කිව්වා. ඒ නිසා 21/12/2012 මුකුත් වෙන්නේ නැ. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ සාසනය අවුරුදු 5000 තියෙනවා කිව්වනම්, තාම අවුරුදු 2600 විතර ඉවර. ඉතින් තව අවුරුදු 2400 අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් උබල මුගේ බොරු අහල ලෝක විනාශය ගැන කියවනවා
    බුද්ධ ශාසනය දැනටමත් විනාශ වෙලා ඉවරයි.දැන් තියෙන්නේ ගෞතම බුදුන් දේශනා කරපු සාශනයක් නෙවෙයි.මම කියන්නේ නෑ 2012 තුල ලෝකය විනාශ වෙනවා කියලා.මම කියන්නේ 2012 තුල සියලූම ආගම් තුරන් වෙමින් සත්‍යය හෙලිවෙනවා.මානවයන් නව ගැලක්ටික් යුගයකට යනවා.
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    අනේ නිකන් පලයන් පොන්*යෝ යන්න. උබ අදහන ආගම උබ හරියට අදහපන්. අපි අපේ බුදු දහම හරියට අදහනවා. කවුරු නැතත් මම හරියටේ එක කරනවා.
    කාටවත් කරදරයක් නොකර , අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වගේම් හොරකම් කරන්නේ නැතුව , බොරු නොකිය , සතුන් මරන්නේ නැතුව , අනාචාරයේ හැසිරෙන්නේ නැතුව , මත්ද්‍රව්‍ය නැතිව ජීවත් වෙයන්. එතකොට උබට කිසි ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි. හැබැයි මේ සසරෙන් එතෙර වෙන්න ඕන නම් ඕක විතරක් මදි. සමථ, විදර්ශනා වඩල රහත් වෙයල්ලා. එතකොට සසරෙන්ම නිදහස්. ඔන්න ඕක තමයි අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒවගේම මේ සසරෙන් එතෙර වෙන හැටිත් පැහැදිලිවම කියල දුන්න.
    ඉතින් උබල මේ එක එක පොන්* ප*යෝ කියන බොරු අහල උඩ බලාගෙන ඉදපල්ලා aliens ලා ඇවිත් උන්ගේ අලුත් දහම දේශනා කරලා යනකම්. යකෝ මෙච්චර ලස්සනට හැමදේම දේශනා කරලා තියෙන බුදු දහම විනාශ කරන්නේ තොපේ වගේ එවුන් තමයි. මිනිසුන්ගේ මොළවලට විකාර දාල වෙන ආගම් පතුරුවමින් ඉන්නේ තොපි වගේ මිත්‍යදෘසටික එවුන් තමයි.
    හරි පලයල්ලා ඔරියගේ පොරි අහගෙන , ගිහිල්ල කෙල වුනාම හෝ උගේ aliens අවේ නැතිවුනාම අයේ වරෙන් බුදු දහමට.
    බුදුහාමුදුරුවෝ කිව්වා දැන්ම ලෝකවිනාශයක් වෙන්නේ නැ කියල . ඒවගේම ඒක වෙන හැටිත් පැහැදිලිව කිව්වා. ඒ නිසා 21/12/2012 මුකුත් වෙන්නේ නැ. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ සාසනය අවුරුදු 5000 තියෙනවා කිව්වනම්, තාම අවුරුදු 2600 විතර ඉවර. ඉතින් තව අවුරුදු 2400 අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් උබල මුගේ බොරු අහල ලෝක විනාශය ගැන කියවනවා. යකෝ තොපිට බුදුහාමුදුරුවොඩ විශ්වාස නැත්නම් මේ පොරියද?
    හොදට කල්පනා කරලා බලපල්ලා. මම මේ පොස්ට් ඒක ලිව්වේ තොපේ මොලේ පැදෙන්න.

    :yes:

    I believe in aliens but I don't believe 'OrianThuma'
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    nfmgfptn.gif

    ඇමරිකාව රුසියාව චීනය ප්‍රංශය එංගලන්තය යන රටවල් යටත් කර ගැනීමට අවශ්‍යය පිටසක්වල යානා මේ වෙනවිට සූදානමින් ඉන්නවා
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    nfmgfptn.gif

    ඇමරිකාව රුසියාව චීනය ප්‍රංශය එංගලන්තය යන රටවල් යටත් කර ගැනීමට අවශ්‍යය පිටසක්වල යානා මේ වෙනවිට සූදානමින් ඉන්නවා
    ලංකාව යටත් කරගන්නවද ඔරියන්තුමා ඔබතුමා අපිට විශේස සැලකිල්ලක් දක්වනවද ? මට නම් පහසුකම් නැතුව ඉන්න බෑ අඩුම ගානේ අවම පහසුකම්වත් ඕනේ :yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සොනික්;13269148 said:
    ලංකාව යටත් කරගන්නවද ඔරියන්තුමා ඔබතුමා අපිට විශේස සැලකිල්ලක් දක්වනවද ? මට නම් පහසුකම් නැතුව ඉන්න බෑ අඩුම ගානේ අවම පහසුකම්වත් ඕනේ :yes::yes:
    2012න් පසු විශේස සැලකිලි ඕන නැත.හැම දෙයක්ම හැම කෙනෙකුටම ලබා ගැනීමට තරම් තාක්ෂනයක් අප ලඟ ඇත.ඒක නිසා කොටසකට විතරක් පහසුකම් දෙන මානව ප්‍රාථමික තාක්ෂනය එක්ක පිටසක්වල තාක්ෂනය සංසන්දනය කරන්න එපා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානා ආපු ගමන්ම සියලූම රූපවාහිනි ගුවන් විදුලි යන්ත්‍ර ඔවුන් හැක් කරලා පෘථිවිය පිටසක්වල ජීවීන් සිය පාලනයට ලබාගෙන ඇති බව දැනුම් දේවී.පැය කීපයක් ඔවුන්ගේ පණිවුඩ ඔබට ලැබේවී.
    506-X-308-ALIEN-AND-TV.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල යානා ආපු ගමන්ම සියලූම රූපවාහිනි ගුවන් විදුලි යන්ත්‍ර ඔවුන් හැක් කරලා පෘථිවිය පිටසක්වල ජීවීන් සිය පාලනයට ලබාගෙන ඇති බව දැනුම් දේවී.පැය කීපයක් ඔවුන්ගේ පණිවුඩ ඔබට ලැබේවී.
    506-X-308-ALIEN-AND-TV.jpg
    මෙවුන් දැක්කම බය හිතෙනව ඕයි!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ගුවන් යානා මම ඉන්න ප්‍රදේශවල නිතරම යනවා එනවා.ඒ වගේම පිටසක්වල විසින් එවන ලද මානවයන් මාව හමු වෙන්නත් එනවා.හුඟක් වෙලාවට රූමත් කාන්තාවන් එවන්නේ.මෙයාලට එච්චර වයසක් නැත.වරදවා හිතන්න එපා.එහෙම සෙක්ස් කනෙක්ෂන් නම් නෑ.අදහස් හුවමාරු කර ගනිමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් මට කලු පාර බල්ලෝ දෙන්නෙකුත් ආරක්ෂාවට දීලා තියෙනවා.මේ බල්ලන් නාවන්න ඕනත් නෑ.කෑම කන්නෙත් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,564
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    පිටසක්වල ගුවන් යානා මම ඉන්න ප්‍රදේශවල නිතරම යනවා එනවා.ඒ වගේම පිටසක්වල විසින් එවන ලද මානවයන් මාව හමු වෙන්නත් එනවා.හුඟක් වෙලාවට රූමත් කාන්තාවන් එවන්නේ.මෙයාලට එච්චර වයසක් නැත.වරදවා හිතන්න එපා.එහෙම සෙක්ස් කනෙක්ෂන් නම් නෑ.අදහස් හුවමාරු කර ගනිමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් මට කලු පාර බල්ලෝ දෙන්නෙකුත් ආරක්ෂාවට දීලා තියෙනවා.මේ බල්ලන් නාවන්න ඕනත් නෑ.කෑම කන්නෙත් නෑ.

    :rofl::rofl::rofl: pattai oiiiiii :rofl::rofl::rofl::rofl:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    පිටසක්වල ගුවන් යානා මම ඉන්න ප්‍රදේශවල නිතරම යනවා එනවා.ඒ වගේම පිටසක්වල විසින් එවන ලද මානවයන් මාව හමු වෙන්නත් එනවා.හුඟක් වෙලාවට රූමත් කාන්තාවන් එවන්නේ.මෙයාලට එච්චර වයසක් නැත.වරදවා හිතන්න එපා.එහෙම සෙක්ස් කනෙක්ෂන් නම් නෑ.අදහස් හුවමාරු කර ගනිමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් මට කලු පාර බල්ලෝ දෙන්නෙකුත් ආරක්ෂාවට දීලා තියෙනවා.මේ බල්ලන් නාවන්න ඕනත් නෑ.කෑම කන්නෙත් නෑ.
    බල්ලන්ට පනුබෙත් දුන්නොත් හොදයි :yes::yes::yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    nfmgfptn.gif

    ඇමරිකාව රුසියාව චීනය ප්‍රංශය එංගලන්තය යන රටවල් යටත් කර ගැනීමට අවශ්‍යය පිටසක්වල යානා මේ වෙනවිට සූදානමින් ඉන්නවා
    ehema puluwanda yako ratawal allanda,, thopi okkotma polimata dala arinawa p*ke :angry::angry::frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිටසක්වල ගුවන් යානා මම ඉන්න ප්‍රදේශවල නිතරම යනවා එනවා.ඒ වගේම පිටසක්වල විසින් එවන ලද මානවයන් මාව හමු වෙන්නත් එනවා.හුඟක් වෙලාවට රූමත් කාන්තාවන් එවන්නේ.මෙයාලට එච්චර වයසක් නැත.වරදවා හිතන්න එපා.එහෙම සෙක්ස් කනෙක්ෂන් නම් නෑ.අදහස් හුවමාරු කර ගනිමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් මට කලු පාර බල්ලෝ දෙන්නෙකුත් ආරක්ෂාවට දීලා තියෙනවා.මේ බල්ලන් නාවන්න ඕනත් නෑ.කෑම කන්නෙත් නෑ.

    අර
    රූමත් කාන්තාවන් නාවන්න ඕනත් නැද්ද ? කෑම කන්නෙත් නැද්ද ?
     
    Status
    Not open for further replies.