මම මේ නූල දාන්නෙ මගේ පෝස්ට්ද මොනවද කියන ඒව 2000ක් සම්පූර්න වීමේ අහවල් එක වෙනුවෙන්
සහ රෙප් පවර් කියන එක 8ක් වීමේ සතුට වෙනුවෙන්.
(කන්ග්‍රැට්ස් වත් කියපන් ඉතින්..)

මේකට කමෙන්ට් කරල මට රෙප් දෙන අයට මගෙ අලුත් රෙප් පවර් එකෙන් රෙප් දෙනව. ඕන් කිව්ව..

අනික මේ නූලෙ තියෙන කිසිම දෙයක් කිසිඳු බ්ලොගයකින් උස්සපු එකක් නොවන බවත්,කිසිඳු ව්‍යාපාරයක් promote කිරීමක් නොකරන බවත්,හුදෙක් අන්තර්ජාලය මාර්ගයෙන් මම 60D කැමරාව ගැන කරන ලද සමීක්ෂණ අණුසාරයෙන් හා මාගේ කලින් තිබූ මේ කැමරාව ඔපරේට් කිරීමෙන් මා ලද අත්දැකීම් අනුව සකසන ලද්දක් බව කරුනාවෙන් සලකපන්.

(අපරාදේ මගෙ කැමරාව,වික්කනෙ..අයියෝ සල්ලි.. ගත්ත එකාට දෙයියන්ගෙම පිහිටයි කියන්න එපා ඕං.ඒක මම පාවිච්චි කලෙත් දවස් 20ගානයි..)

ඉතින් මේ පෝස්ට් එක හොඳ DSLR කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙන අයටයි. (Canon ගැන තමයි ඉතින් කියන්න යන්නේ)
කැමරාව : Canon EOS 60D (crop sensor APS-C -22.3 x 14.9 mm)
මම මේ කැමරාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ විශේෂ කාරනා කීපයක් නිසා. (මේ කාරනා අනෙක් කැමරාවලත් තියෙන්න පුළුවන්. ෂුවර් නෑ හැබැයි 1වෙනි කාරනේ ගැන නිකොන් කැමරා වල නම්.)
1. Integrated Speedlite Transmitter
2. Pentaprism Viewfinder (and Pentamirror viewfinder)
අනික් specs හැමදේම වගේ කස්ටිය දන්නවනෙ ඉතින් කියන්න ඕන නෑනෙ.. දන්නෙ නැත්තං ඕං ලින්කුව > මෙතනින් ගියානං..
1. Integrated Speedlite Transmitter ඉස්සෙල්ලම බලමු මේක කොහොමද වෙන්නෙ කියල.. ඇතුලත ස්පීඩ්ලයිට් ට්‍රාන්ස්මීටරය
මේකෙන් වෙන්නෙ කැමරාවෙ hot-shoe එකට කිසිම ස්පීඩ්ලයිට් එකක්/රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් සම්බන්ධ නොකර කැමරාවේ ඇතුලත ඇති සෙන්සරය එහෙමත් නැත්නම් ට්‍රාන්ස්මීටරය හරහා ස්පීඩ්ලයිට් පාලනය කිරීමයි.(මේක පිහිටල තියෙන්නෙ කැමරා එකේ pop-up flash එකට පිටිපස්සෙන්,ඒ කියන්නෙ hot-shoe එක යටින්.) හැබැයි මෙහෙම පාලන කරන්න නම් ස්පීඩ්ලයිට කැමරාවට පෙනෙන දුරින් (ඒ ඒ ස්පීඩ්ලයිට් එක පාලනය කරන්න පුලුවන් යම් දුර ප්‍රමානයක් තියෙනව.ඒක දැනගන්න නම් ඒ ස්පීඩ්ලයිට් එකේ අත්පොත කියවන්න වෙනව ඕං.) එහෙමත් නැත්නම් එකිනෙක මුහුනලා හෝ පිටලා තිබිය යුතුයි. (බිත්තියක් එහා පැත්තෙ තිබ්බට බඩු වැඩ කරන්නෙත් නැ ඕං..)
ඉතින් මේකට සම්බන්ධ කල හැක්කේ Canon 430EX II සහ Canon 580EX II ETTL Mode එකෙන්.
මේ විදියට ෆ්ලෑෂ් ගෲප් 2ක් හෝ ඊට වැඩි ගනනක් සම්බන්ධ කරගෙන අපිට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් කැමරා එකේම තියෙන ස්පීඩ්ලයිට් ට්‍රාන්ස්මීටරයෙන්. (සල්ලිත් ඉතුරුයි ඕං.)
ඔය පහසුකම active කරන්න ඕන.නැත්තම් නිකංම එන්නෙ නෑ බොල..
මෙහෙමයි කරන්නෙ..
මෙනු බොත්තම එබුවම කැමරාවෙ,පලවෙනි මෙනුවෙ,යටින්ම තියෙනව මෙන්න මෙහෙම..
ඕක මෙහෙමයි..
Flash Control > built-in flash function settings > wireless function > enable
කෙටියෙන් කිව්වෙ කස්ටිය අනාගන්න නිසයි. 60D තියෙන කස්ටිය ඉන්නවනම් කියන්න radio flash කරන හැටිත් කියල දෙන්නම්කො.

Pentaprism Viewfinder
මේ ඔප්ශන් එක නිසා තමයි කැමරාව ටිකක් මිල වැඩි වෙලා තියෙන්නෙත් බර වැඩි වෙලා තියෙන්නෙත්, ඒ මොකද මේ තාක්ෂණය යොදාගන්නෙ ප්‍රෝ කැමරා වලට වීම නිසයි. සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින 450D,500D,550D,600D,650D වගේ කැමරාවල යෝදාගෙන තියෙන්නෙ pentamirror kiyana තාක්ෂණයයි. ඒ කැමරා මිලෙන් අඩු වෙන්නෙ ඒ නිසයි.
දැන් බලමු මොනවද මේ කියන තාක්ෂණ 2,මොනවද මේ දෙකේ වෙනස කියල.. (pentaprism & pentamirror)
Pentaprism කියන්නෙ මෙහිදී පාවිච්චි වෙන්නෙ ඝණ වීදුරු කුට්ටියක්,මෙහි පැති 2ක හැර අනෙක් සියලුම පැතිවල රසදිය ආලේපයක් තියෙනව (දර්පන.) මෙහිදි ආලෝකය එක් පැත්තකින් ඇතුලුවී, ඇතුලතදී එම ආලෝකය පරාවර්තනය වීමක් සිදුවෙනව එය එලියට පැමිනෙන්නෙ අර මම කලින් කිව්ව රසදිය ආලේප නොකරපු පැත්තකින්. ඉතින් මෙහිදී කාර්‍යයන් 2ක් සිදුවෙනව. ආලෝකය ප්‍රිස්මයට ඇතුලුවෙනව, පසුව ප්‍රිස්මයෙන්ම ආලෝකය පිටවෙනව. මෙහිදී ආලෝකය නාස්තිවීමක් සිදුවෙන්නෙ බොහෝම අඩුවෙන් නිසා තත්වයෙන් හොඳ ඡායාරූපයක් බිහිවෙනව.

Pentaprism
Pentamirror කියන්නෙත් මේ සංසිද්ධියම මදක් වෙනස් ආකාරයකින්.. එය එක් එක් දර්පන තල එකට එකතු කිරීමෙන් සෑදූ ප්‍රිස්මයක්.මෙහි මධ්‍යයේ වීදුරු කුට්ටිය වෙනුවට වාතය තිබෙන්නෙ.මෙහිදී වායුවෙන් යම්කිසි බලපෑමක් මේ එක් එක් දර්පන තල වලට සිදුවෙනව. ඒ නිසා ඒ දර්පන තල වලින් ලබාගන්නා …ආලෝකය බොහෝ දුරට අඩුවීමක් වෙනව. ඒ කියන්නෙ තත්වයෙන් බාල ඡායාරූපයක්.
ඒ නිසා තමයි මේ කැමරාව මුදලින් අඩු වෙන්නෙත්, බරින් අඩු වෙන්නෙත්.

Pentamirror
තවත් කියනවනම් pentaprism කැමරාවල viewfinder එක pentamirror කැමරාවල viewfinder එකකින් පේනවට වඩා පැහැදිලියි. …

ඒක නිසා ගන්නවනම් හොඳ බඩුවක් එක පාර ටිකක් සල්ලි වියදම්කරල ගනින්. මම වගේ..

2006 ඉඳල ඉබි ගමනින් ආපු මට මේ ගමනෙදි සහය දීපු සැමට, රෙප්+ දී මාව දිරිමත් කරපු හැමෝටම, රෙප්- දී මා හට අහවල් එක කරපු අයට, අවුරුදු 1.5ක-2ක නිහැඬිතාවයකින් පසු දැනට අවුරුදු 2කට ඉහතදී මාගේ එලකිරි මුරපදය මතක බැරිවී එය නැවත ලබාගැනීමට සහය දුන් ඇඩ්මින් සහෝදරයාගේ අහවල් එකට (නම දන්නෙ නෑ බොලව්.ස්ක්‍රිප්ට් එක මම හිතන්නෙ..) සහ එකී මෙකී නොකී සෑම සියළු දෙනාටමත්, අපවත්වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්වහන්සේටත්, අපවත්වී වදාළ පූජ්‍ය සෝම ස්වාමීන්වහන්සේටත්, මාගේ දහම් පාසල වන ශ්‍රේෂ්ඨ සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩසිටිනා සෙල්මුවා පිලිමවහන්සේගේ ආශිර්වාදය ලැබේවා..
බුදුසසුණ බැබලේවා... සාධු සාධු සා...ධු.
සහ රෙප් පවර් කියන එක 8ක් වීමේ සතුට වෙනුවෙන්. (කන්ග්‍රැට්ස් වත් කියපන් ඉතින්..)