හරක් මස් කන එක අසාදාරණද?
ශ්‍රි ලංකාව සිංහල බෞද්ද රටකි..(සිරාවටම??) සමහර අයට ඒ ගැන ප්‍රශ්නයක් තිබ්බත් මට ඒ ගැන කිසිම සැකයක් කවදාවත් තිබුනේ නැත.. එහම සැකයක් තියන කට්ටි මේ ත්‍රෙඩ් එකෙන් දැන්ම එලියට ගියොත් හොදය් කියලා සිතමි.. මොකද මම ඒ පදනමෙන් තමය් මේ සම්පූර්ණ ලිපිය ලියලා තියෙන්නේ..
මම කලින් කිව්වා වගේ ලංකාව බෞද්ද රටකි.. බෞද්දාගමට අනුව මස් කන්න අනුමතිය තිබේ.. බුදු හාමුදුරුවෝ පවා මස් අනුභව කර ඇත.. බෞද්ද දර්ශනයකට අනුව මස් කෑම පවක් නම් ලංකාවද බෞද්ද රටක් නෙමෙය්.. මොකද මස් කියන වර්ගයට කුකුල් මස්, හරක් මස්, එළුමස් ආදිය හැම දේම අඩංගු වෙති.. කොහම නමුත් ලංකාවෙ කාලයක් සිට ප්‍රදානතම මාතෘකාව වෙලා තියෙන්නේ හරක් මස් කනේක ගැනය..
ඇය් හරක් මස් කනේකට විතරක් මෙච්චර විරෝදධතා එල්ල වෙන්නේ.. ඒකට ප්‍රදානත හේතුව හැටියට සලකන්නේ හරකා කියන්නේ කිරි අම්මාය.. හරක් පැටවුන්ට වඩා කිරි බොන්නේ මිනිස් ජාතියය.. ඒ කල ගුණ සැලකිමක් හැටියට හරක් මස් නොකා යුතුය්.. වෙන වෙන තර්ක සමහර එවුන්ට තිබ්බත් හරක් මස් කනේකට විරුද්ද වෙන කට්ටියගේ ප්‍රදනත වාදය වෙලා තිබුනේ මෙයය්..
හරි දැන් අපි මේ කලගුණ සැලකිම කියනේකට එමු.. කලගුණ සැලකිම උතුම් දෙයකි.. ඒත් බෞද්ද මිනිස්සු කලගුණ සලකන මිනිස්සු හැටියට මම නොදකිමි.. ඒකට ගොඩක් ඇත.. නමුත් මම ලංකාවේ තියන ප්‍රදානතම ප්‍රශ්නයක් ගැන කතාකරන්න හිතමි..
ඒ තමය් ලංකාවෙ තියන මහලු නිවාස සහ අසරණ වෙච්ච දෙමව්පියන් ගැන..
අපි මෙලොව දුටු දවසේ ඉදලා බොන්නේ මව් කිරිය.. රැකවරණය පතන්නේ තාත්තගෙන්ය.. හරකට කලගුණ සලකන බෞද්ද මිනිස්සු තමන්ගේ දෙමව්පියන්ට කලගුණ සලකනවද කියලා පොඩ්ඩක් බලමු..
Director of the National Secretariat for Elders which comes under the Ministry of Social Services Mrs. J. Krishnamoorthi ට අනුව ලංකාවේ ජනග්‍රහනයෙන් 9.24% ක් මහලු දෙමවපියන්ය..( ගැහණු 4.88% සහ පිරිමි 4.36%)...අපි ඒක රවුම් කරලා 10% ගමුකෝ.. ඒ 10% න් 1% ඉන්නේ මහලු නිවාස වෙලය.. ඒ කියන්නේ 20000 ට ආසන්න පිරිසක් ඉන්නේ මහලු නිවාස වලය..
අපි මේ ගැනත් ටිකක් බලමු..
මේ අනුව වැඩිය මහලු නිවාස වෙල ඉන්නේ බෞද්ද දෙමව්පියන්ය..
සත්තුන්ට කලගුණ සලකන බෞද්ද මිනිස්සුන්ට ඇය් තමන්ගේ දෙමව්පියන්ට කලගුණ සලකන්න බැරි උනේ.. හරකට වඩා තමන්ගේ දෙමව්පියන්ට කලගුණ සලකනේක උතුම් දෙයක් නේද??
කොහම නමුත් හරක් මස් කනේක මුස්ලිම් මිනිස්සුන්ට සාපේක්ශව සිංහල මිනිස්සුත් කනවා කියනේක කවුරුත් පිලිගන්නෙති ඇත්තකි...
බෞද්ද ධර්මය කියන්නේ පුදුමාකර දෙයකි.. අනාගමිකයන්ට නීති දානවිට එය ආගමකි... බෞද්ද මිනිස්සු වැරදි කරනකොට එය දර්ශනයකි.. (දර්ශනයක් නම් අනිත් මිනිස්සු මොනවා කරත් අපිට මොකෝ කියලා ඉන්නෙපය්)..

Last edited:

buduhaamuduruwo kawadaawath mas kewe ne!