හරක් මස් කන එක අසාදාරණද?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෝ සුනිමල් ? ?
    වෙන කවුරු හරි ආගම් සම්බන්දව ත්‍රෙඩ් එකක් දාපුවම සුනිමල් ඇවිත් කෑ ගහනවා ආගම්වාදය අවුස්සන්න එපා කියලා. ඒත් මේකට කිසිම සද්දයක් නැහැ...:/
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ සුනිමල් ? ?
    වෙන කවුරු හරි ආගම් සම්බන්දව ත්‍රෙඩ් එකක් දාපුවම සුනිමල් ඇවිත් කෑ ගහනවා ආගම්වාදය අවුස්සන්න එපා කියලා. ඒත් මේකට කිසිම සද්දයක් නැහැ...:/

    wada nodee palayan! :angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ගෙරි හම්බ පකෝ .. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ආගමේ නෙමෙයි ඒක හරියට අදහන්නෙ නැති උන් හින්දයි... බොලගේ ආගමේම ඒවා කරන්න කියල තියන එක තමයි අවුල..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සිංහළයා;13281320 said:
    ගෙරි හම්බ පකෝ .. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ ආගමේ නෙමෙයි ඒක හරියට අදහන්නෙ නැති උන් හින්දයි... බොලගේ ආගමේම ඒවා කරන්න කියල තියන එක තමයි අවුල..

    මුටනම් යකම් කමක් තෙරෙනවා.. :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොරලුගොඩ මහතා;13281303 said:
    http://sirisangabo.wordpress.com/ :D:D
    ඕක බුදු දහමට අපහාස කරන්න හදපු බ්ලොග් එකක්. source එකක් දානකොට හො‍යලා බලලා හරි තැනකින් දාපන්.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැනුයි මෙහේ(elakiri) ආගම් ප්‍රශ්න නැතුව ලස්සනට තියෙන්නේ , ඒත් ඒක මේ අයට ඉවසන්න අමාරු ඇති..
    ඒකනේ මේ ආයෙත් පටන් ගන්න හදන්නේ..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඕක බුදු දහමට අපහාස කරන්න හදපු බ්ලොග් එකක්. source එකක් දානකොට හො‍යලා බලලා හරි තැනකින් දාපන්.

    එහෙනම් ඉස්ලාම් ආගමට මඩ ගහන්න තියන සය්ට් වලින් නෙමෙය්ද උඹලගේ එවුන් අර්ං දාන්නේ??
    :P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    muslem-couple-swimming.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න බලා පොරොත්තුවක් නැහැ මොකද කිසි තෙරුමක් නැහැ :yes:
    :dull:
    :yes::yes::yes: මූ වැස්සකට වත් ඉස්කෝලෙ ගියපු නැති එකෙක්, එක්කො ගණන් fail වෙච්ච එකෙක් :rofl:
    :yes:

    දැනුයි මෙහේ(elakiri) ආගම් ප්‍රශ්න නැතුව ලස්සනට තියෙන්නේ , ඒත් ඒක මේ අයට ඉවසන්න අමාරු ඇති..
    ඒකනේ මේ ආයෙත් පටන් ගන්න හදන්නේ..

    ආගම් වලි වලටම ආව කුක්කො වෙන මොනවා කියලා කරන්නද:rofl:පැවත්මක් නැති වෙනවා උනට මෙවා නතර කරොත්:rofl::P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරලුගොඩ මහතා;13281363 said:
    එහෙනම් ඉස්ලාම් ආගමට මඩ ගහන්න තියන සය්ට් වලින් නෙමෙය්ද උඹලගේ එවුන් අර්ං දාන්නේ??
    :P

    Quaran eka mada godakda?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    වෙහෙන් ඔරෝ නැතුව මොකද්ද දැන් වෙන්න ඕන කියපන් බලන්න..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;13281303 said:
    http://sirisangabo.wordpress.com/ :D:D

    මේක මේ කුරුසපාලයෝ බුදු දහමට හදපු සයිට් එකක්නේ .. මම උබට මේ ප්‍රශ්නෙට පැහැදිලිව උත්තර දුන්නා නේද? මොකෝ ආයේ ආයේ අහන්නේ? ඒකෙන්ම පේනවා උබේ අරමුන මොකක්ද කියලා

    උබ ඔය සයිට් එක බලනකොට ඕකේ දාලා තියෙන කමෙන්ට් එහෙම පේන්නේ නැතුව ඇති නේද?

    මොකද උබ ඕක බලන්නේ මඩ ගහන්න පොටක් හොයන්න මිසක්, දෙයක් දැනගන්න නෙමෙයිනේ.. උබටනම් ඔය බ්‍රේන් වොශ්කරලා දාපු ගූ ගොඩින් කවදාවත් ගැලවීමක් නෑ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13281410 said:
    මේක මේ කුරුසපාලයෝ බුදු දහමට හදපු සයිට් එකක්නේ .. මම උබට මේ ප්‍රශ්නෙට පැහැදිලිව උත්තර දුන්නා නේද? මොකෝ ආයේ ආයේ අහන්නේ? ඒකෙන්ම පේනවා උබේ අරමුන මොකක්ද කියලා

    උබ ඔය සයිට් එක බලනකොට ඕකේ දාලා තියෙන කමෙන්ට් එහෙම පේන්නේ නැතුව ඇති නේද?

    මොකද උබ ඕක බලන්නේ මඩ ගහන්න පොටක් හොයන්න මිසක්, දෙයක් දැනගන්න නෙමෙයිනේ.. උබටනම් ඔය බ්‍රේන් වොශ්කරලා දාපු ගූ ගොඩින් කවදාවත් ගැලවීමක් නෑ

    menna awa kolla
    :cool::cool::D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13281410 said:
    මේක මේ කුරුසපාලයෝ බුදු දහමට හදපු සයිට් එකක්නේ .. මම උබට මේ ප්‍රශ්නෙට පැහැදිලිව උත්තර දුන්නා නේද? මොකෝ ආයේ ආයේ අහන්නේ? ඒකෙන්ම පේනවා උබේ අරමුන මොකක්ද කියලා

    උබ ඔය සයිට් එක බලනකොට ඕකේ දාලා තියෙන කමෙන්ට් එහෙම පේන්නේ නැතුව ඇති නේද?

    මොකද උබ ඕක බලන්නේ මඩ ගහන්න පොටක් හොයන්න මිසක්, දෙයක් දැනගන්න නෙමෙයිනේ.. උබටනම් ඔය බ්‍රේන් වොශ්කරලා දාපු ගූ ගොඩින් කවදාවත් ගැලවීමක් නෑ

    allah hukakbat!
     
    අපේ තියෙන්නේ දර්ශනයක්ද ආගමක්ද කියන එක අපි බලාගන්නම් ....ඔයා ඔයාගේ එක බලාගන්ඩ ..තොට එක පේන්නේ නැතිනම් මම පෙන්නන්නම් ....බලපන් අද මේලෝකේ කිසිම උබලගේ ජාතිය ඉන්නරටක් හොදින් සමයෙන් ඉන්නවද කියලා ...ඉන්නවනම් දෙකටමනැති මැද පෙරදිග 2-3 ක් විතරයි...එහෙම වෙලා තියෙන්නේ ඔයවගේ මිනිස්සුන්ට ගරහල ආගම් කාපු හින්දා.... ඒක නිසා බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්දර්මයට නින්දා කරලා අමාරුවේ වැටෙන්නේ නැතුව තෝ වදින දේවාලයක් වැදගනින් .මොකද අපි තොපේ රෙද්ද අස්සේ රිංගුවේ නැහැ තොපියි අපේ රෙද්ද අස්සේ රිංගුවේ .