මචන් 6කට විතර ගන්න පුලුවන් හොඳ VGA එකක් කියපල්ලකෝ. පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ. උඹලා කා ගාවහරි විකුනන්න තියෙනවනම් කියපල්ලා. 





asus ganin bn gana chuttak wedi aeth eke perform hodai anit eka epsi.lk eken balanna eka mn hitana widihata ekata 3 rs denawalu warr. balapanko sure ne 3yrs kathawa


asus gt210 ganna balanna
Apoo cha max oka nam ganna epaa ban use karapu wena card ekak ganna try karahan machan....

