බඹරේක් රිංගයි ...(18 ++)

chinsara

Member
Mar 3, 2012
562
137
0
බඹරේක් රිංගයි ...(18 ++)

අලුත විවහා වූ යුවලක් මධුසමය අහවර කර එන ගමන් සිගිරිය නගින්න ආවලු , ගැහැණු දරුවා ඇදලා ඉන්නේ කොටම කොට ගවුමක්ලු...

ටික දුරක් යනවිට බඹරේක් ඇවිත් ගවුම ඇතුලට රිංගලා ඇතුලටම ගියාලු... බඹරා යන සත්වය ගල් අතර කුඩු හැදීමට කැමැත්තක් දක්වන සතෙකි එබැවින් ඌ ට වැරදීමක් වුනා විය හැක.. කෙසේ නමුත් අදුරු ආගධයක සිරවූ බඹරා ඒ මේ අත කැරකෙමින් හපමින් දගලන දැගලිල්ල නිසා මේ ගැහැණු ළමයා වේදනාවෙන් ඇබරෙනවලු ,

මේක බලාගෙන ඉන්න බැරිම තැන හස්බන්ඩ් මෙයාව උස්සගෙන ගිහින් කාරෙක ඇතුලට උපරිම උත්සහයක් දැරුවත් බඹර ව නෙමේලු එලියට ගන්න පුළුවන් උනේ ඌ ඇතුලටම වෙලා ඉන්නවා මිසක් එලියට එන්න හිතකවත් නැහැලු..

සියලු උත්සාහයන් අසාර්ථක වූ තැන හස්බන්ඩ් වයිෆ් වත් දාගෙන ගියාලු ලගම තියෙන බෙහෙත් සාප්පුවට , ඩොක්ටර් අඩුවකුත් දාලා උපරිම උත්සහ කලත් බඹර ව එලියට ගන්න හම්බවෙලා නැහැ..
අන්තිමේදී ඩොක්ටර් කල්පනා කරලා බඹර ව රවට්ටලා එලියට ගන්න උපායක් යෝජනා කරනවා. හස්බන්ඩ්ට.

“අපි මෙහෙම කරමු බඹරු පැණි වලට කැමැති , ඔයා ඔයාගේ කෙලවරේ පැණි ටිකක් ගාගෙන ඇතුලට දාගෙන ඉන්න බඹරා පැණි වලට ආකර්ෂණය වෙලා එලියට ආවම අල්ල ගමු..

හස්බන්ඩ් වැඩේට කැමැති වෙලා පැණිත් ගාගෙන ඇතුලට දාන්න හැදුවත් ඒ වෙලාවේ මිනිහගේ තිබුණු මානසික තත්වයත් එක්ක වැඩේ සාර්ථකව කරගන්න බැහැලු.. බයටම...

ඊට පස්සේ ඩොක්ටර් මෙහෙම යෝජනාවක් කරනවා..

“ඔයාලා දෙන්නම එකග වෙනවනම් මට පුළුවන් උත්සහ කරලා බලන්න “

පස්සේ බඹර ව එලියට ගන්න වෙන කරන්න දෙයක් නැතිම නිසා දෙන්නම කැමැති වෙලා.. මොකද ඩොක්ටර් උපදෙස්නේ..

දොක්ටර්ත් පැණි ගාගෙන එහෙම වැඩේට ලෑස්තිවෙලා ඇතුලට දැම්මලු..
ටික වෙලාවක් යනකොට ඩොකා කෙල්ලගේ ඇග උඩටම නැගලා හය්යෙන්ම වැඩේ දෙනවලු..
මේක බලාගෙන හිටපු හස්බන්ඩ් ට දැන් හෙන අප්සැට්ලු , මේ යකා කරන වැඩේට.. බැරිම තැන හස්බන්ඩ් ඇහුවලු..

“මොකද ඔය කරන්නේ පොඩ්ඩක් ඇතුලට දාලා බඹර ව එලියට ගන්නවා කියලා නේද කිව්වේ..?

එතකොට වැඩේ නතර නොකරම ඩොක්ටර් කියනවා..

“මම ප්ලෑන් එක වෙනස් කලා.. මම දැන් හදන්නේ මූව ගිල්ලලා මරන්න

:angry::angry::angry::angry::angry:
:D:D:D:D:D
 

Aselak

Member
May 31, 2012
829
301
0
demon3.gif


rep+++